Jaffna Help

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    boys, I am planning to visit Jaffna & surrounding area around August,
    Any hotel recommendations and what to do what not to do?
    post your experience please
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    මම පෙරේදා ගිහින් ආවා.ට්‍රිපක් නම් නෙවෙයි වෙන වැඩකට ගියේ.නැවතුනේ Tony's garden house කියල තැනක. පොඩි budget තැනක්.අපි ගත්තේ family room එකක් attached bathroom/AC එක්ක.උදේ කෑමත් ගත්තා.රුපියල් 4000යි ගියේ.ඒකේ අයිතිකාර කොල්ලත් පට්ට හොඳයි.වාහනේට 95 පෙට්‍රල් ගහන්න ඕන කීවම හතර වටේ කෝල් කරලා තැනක් හොයාගෙන අපිත් එක්ක ආවත් එක්ක පාර පෙන්නන්න.මේ දවස් වල නම් යාපනේට චුට්ටක් වහිනවා.