Jaffna nightmail train help

  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    Machan jaffna yana night mail train eka book karala witharada yanna puluwan nethuwa 3rd clz yannath puluwanda... thawa a train eka rathupata parana petti tiyena ekakda nethnam nilui sudui aluth petti tiyena train ekakda... moka nilui sudui aluth petti tiyena train eke sheet nikan gal gedi wglage ..ekai ahuwe... machan danna ekek ikmanata kiyapan loku udawak....
     

    sisira10

    Well-known member
  • Parana train aka tiyenne. Ake Ac pettiyak tiyenava ake nam book karala thamai yanna venne. Normal Third class ake yanna book karanna one ne. Sathi anthaye yanava nam patta senaga. godak welavata second class first class dekama havasa 7 vitara venakota full wenava.
     

    waligamaya

    Well-known member
  • රතුපාට පෙට්ටි තියෙන්නේ 8.40 කොටුවෙන් යන්නේ. කලින් අසන වෙන්කරලා යන්න නැත්ටම් මා කට්ටක් කන්න වෙන්නේ. කෝකටත් සතිඅක්වත් කලින් අසන වෙන් කරන්න වෙනවා. දවස් තුනේ නිවාඩු සෙට් උනොත් සති 2ක් 3ක් කලින් ම බඩු ඉවරයි. 3rd class ගියොත් මර කට්ටක් කන්න වෙන්නේ. මැදවච්චියට යනකම් කිහිප තැනක නවත්තනේ. ඊට පස්සේ ගම තමන නවත්තනවා.