Jaffna, vavniya පැත්තේ ඉන්න සිංහලයනි

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
Jaffna, vavniya පැත්තේ ඉන්න සිංහලයනි

මචන්ලා උබලගේ පැතිවල මොනවහරි පොදු නාම පුවරු, දැන්වීම් පුවරු වගේ ඒවා සිංහලෙන් දාල නැත්නම්(පුද්ගලික ඒවා හැර) ඒවා තිබ්බ තැනත් එක්ක ෆොටෝ එකක් දාපල්ලා මොකද ටැමිල් වලින් දාල නැති හැම එකම උන් පැමිණිලි කරනවා අපේ සිංහල මිනිස්සුන්ට වෙන අසාධාරනේ ගැන බලන්න කව්රුත් නැ
 
  • Like
Reactions: kajja and richlife

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    DS විතරයී සින්හල 5 ට දේමල 1ක් පදින්චීකලේ.., මොලේ තියන නයකයෝ. බන්ඩ වගේ උන් කලේ මෑලේරියාව කිය කිය සින්හල උන් ආපහු ගෙන්වපු එක.
    අනිත් හෑම සින්හලා නායකයේක්ම කලේ සින්හලයට ඈරපු එක,
    කිර්ලපනත් town 1කේ තියන ඉස්කොලේ කලින් ඉස්කොලේ නම සින්හලෙන් තිබුනේ නෑ, දෑන් කොහොමද දන්නෑ..
     
    3m-advance-direction-boards-500x500.png


    මේක සිංහලෙන් දාලා නෑ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    lankawe ewa mama kiwwe:P

    මේකේ ඉන්න එව්වෝ එක්ක වැඩක් කරන්ඩ ගිහාම පිස්සු හැදෙනවා බන්. හිත්ලමද කොහේදෝ කරන්නේ කඩාකප්පල් කරන්ඩ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සුවටය මෙහෙ දෙමලෙන් දාන්නේ උන්ට ඕනේ නම් සිංහලෙන් කියවන යන්න කිවා නම් ඉවරයි. බපයෝ රජ උනාම ගොතයෝ උඩ යනවා :angry:

    දෙමලෙන් තමිල්නඩුවේ දාගන්න කියන්න තියෙන්න :yes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන්ලා උබලගේ පැතිවල මොනවහරි පොදු නාම පුවරු, දැන්වීම් පුවරු වගේ ඒවා සිංහලෙන් දාල නැත්නම්(පුද්ගලික ඒවා හැර) ඒවා තිබ්බ තැනත් එක්ක ෆොටෝ එකක් දාපල්ලා මොකද ටැමිල් වලින් දාල නැති හැම එකම උන් පැමිණිලි කරනවා අපේ සිංහල මිනිස්සුන්ට වෙන අසාධාරනේ ගැන බලන්න කව්රුත් නැ

    mchn mokakda oya scene eka ? mama ada dakka ampare rajaye rassa sinhala unta denne na kiyala post ekak share venava...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya demala muslim prashna valata karanna tiyena ekama de thamai, sinhala un neganahire, uthuru palath vala padinchi kirima..etekota okkoma prashna ivarai..mahindata oka hodata karana tibba, eth eya kare pitaratin thambi genalla neganahira padinchi kirima..maha moda vadak kare..
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    oya demala muslim prashna valata karanna tiyena ekama de thamai, sinhala un neganahire, uthuru palath vala padinchi kirima..etekota okkoma prashna ivarai..mahindata oka hodata karana tibba, eth eya kare pitaratin thambi genalla neganahira padinchi kirima..maha moda vadak kare..

    :yes::yes::yes::yes:

    Rajayen oka karanne na. sinhalaya gena balanna wenama organisation ekak oni wenawa.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    3m-advance-direction-boards-500x500.png


    මේක සිංහලෙන් දාලා නෑ.

    oka india wala ban... lankawe nemei,,,:angry::angry:

    Lankaawe wenna one oya "අපි යමුකෝ ඉතින් මධුරාපුර පෙම්පෙලපාලී" kiyala Jothipala ge sinduweth kiyanne. :lol::lol::lol:



    PS: Me sinduwe kiyanne uddalaka bamuna saha swarnathilaka story eka (Swarnatilaka Wastuwa from Saddharmalankaraya)
     
    Last edited: