Jagath chamila proud of you bro...

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,576
    652
    113
    sri lanka
    මචන් මු නම් පට්ට පොරක්. අපේ සිනි බෝල නළු නිලියෝ ලංකාවේදීත් පඩ ෂෝ දාල කඩ්ඩෙන් talk දෙනකොට ඇමෙරිකාවට ගිහින් international film award උත්සවයකදිත් සිංහලෙන් කතා කරලා අපේ කම පෙන්නුවා. මු දුන්න talk එකත් පට්ට. අපේ කම තමන්ට උදවු කරපු අය ඔක්කොම මතක් කරනවා


     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    P.W.C කොල්ලෙක් හරිය, නලුවන් අතෙර් ඉන්න සුපිරි නලුවෙක් බන් :yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ජගත් චමිලට අපේ උණුසුම් සුභ පැතුම්. ඔබගේ හැකියාව ලෝකයටම පෙන්විය හැකි තවත් විශිෂ්ට නිර්මාණ වලට දායක වීමට වසනවා ලැබේවා. ඔබ වැනි නිර්මාණ කරුවන්ට හැකියාව පෙන්විය හැකි නිර්මාණ අපේ රටේ තව බිහිවේවා. ආඩම්බරයි ඔබ ගැන.

    b0233.gif