lol
ගොන් ත්රෙඅඩ් දාන්න එපා සරත් ෆොන්සේකා විතරයි army එකේ වැරදි කරලා තියෙන්නේ.
අපි එයා වැරදි කළා කියල විතරයි පිළිගන්නේ. අනිත් අය හරි අහිංසකයි.
ඒගොල්ලෝ කවුරුවත් රූපවාහිනියට ඇවිල්ල දේශපාලනේ කරේ නැති හින්ද ඒගොල්ලන්ට දඩුවම් දෙන්න අවශ්‍ය නැහැ.![]()
ෆොන්සේකා වැරදි කරන්න ඇති , තව අය වැරදි කරන්න ඇති , ඒත් මේවගේ දේවල් වලින් එන්නේ , ලෝකෙ ඉන්න විනයගරුකම හමුදාව හෑල්ලු වෙන එක නේද? මුන් හැමදෙනාම හැමදේකින්ම දේශපාලන වාසි විතරක් ගන්න හදන්නේ කියල තේරෙන්නැද්ද?
ලෝකේ ඕනෑම හමුදාවක වැරදි තියනවා. කලින් ලෝකේ තියන හොඳම යුද හමුදාව කියලා කියපු ආණ්ඩුවම නේද දැන් ලෝකේ ඉන්න නොම්බර එකේ හමුදපතිවත් හිරේ දාලා තියෙනේ. එතකොට කව්ද හමුදාව හැල්ලුවට ලක් කරන්නේ?

. හැබැයි ඉතින් අර win8 ත්රෙඅඩ් දාපුවහම නම් මේ මොන ප්‍රශ්නයක්වත් නැහැ.
hmm eka aththa. wanni commander widiyata war eka darunuma welawe meya hitiya.මචන් බොරු කතාවක්නෙ ජගත් ජයසූරිය ඉදිරි පෙරමුණට නායකත්වය දුන්නේ නෑ කියන්නෙ... වන්නි commander වෙලා ඉද්දි ඉදිරි ආරක්ශක වළල්ල control කරේ ජගත් ජයසූරිය.....
අනිත් එක ගැන කියන්න no idea...

hmm eka aththa. wanni commander widiyata war eka darunuma welawe meya hitiya.![]()

kage kageth killota wala hunu thiyanawa.meke seen eka thamange ekata wada anunge eka pennanna yamen thamange hunuth awissenawa![]()

ලෝකේ ඕනෑම හමුදාවක වැරදි තියනවා. කලින් ලෝකේ තියන හොඳම යුද හමුදාව කියලා කියපු ආණ්ඩුවම නේද දැන් ලෝකේ ඉන්න නොම්බර එකේ හමුදපතිවත් හිරේ දාලා තියෙනේ. එතකොට කව්ද හමුදාව හැල්ලුවට ලක් කරන්නේ?
හිරේ දාල තියෙන්නේ වැරදි කරපු නිසා , ඒ මිනිහව හිරේ දැම්ම කියල දැන් ඉන්න යුධහමුදාපතිට මඩ ගහන එක හරිද? අනික ජගත් ජයසූරිය හිටපු වන්නි අණ දෙන්නා , හමුදාව හෑල්ලු වෙන්නේ , නිකන් ම්ඩ ප්‍රචාර ගෙනිච්චාම , මිනිහෙක්ට දඩුවම් දෙන එකයි , මඩ ගහන එකයි දෙකක්

දඬුවම් දුන්නේ රාජකාරියේ යෙදී සිටියදී දේශපාලනේ යෙදුනට. එතකොට අර රූපවාහිනියේ සාකච්චා වල දේශපාලනේ කරපු හමුදාවේ අය. යෝෂිත රාජපක්ෂ. ගෝඨාබය රාජපක්ෂ .![]()