Jagro jam nane

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,509
    36,477
    113
    මැදමහනුවර
    ස්ට්‍රෝබෙරි හිඟයි
    SCz639S.gif
     
    • Haha
    Reactions: Rontmir

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,427
    1
    16,349
    113
    දැන් මාසෙක වගෙ ඉදන් දැක්කෙ නැ තමයි.... :eek::eek:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,368
    1,825
    113
    colombo
    මුලදි ඒක හොඳ ප්‍රඩක්ට් එකක්, පස්සෙ චා උනා මිනිස්සු ගන්නෙ නැතුව ඇති. මම ගන්නෙත් නෑ ඉතිම්. ඉඳ හිටලා ස්ට්‍රෝබෙරි ගෙඩි නම් ගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,773
    68,155
    113
    මුලදි ඒක හොඳ ප්‍රඩක්ට් එකක්, පස්සෙ චා උනා මිනිස්සු ගන්නෙ නැතුව ඇති. මම ගන්නෙත් නෑ ඉතිම්. ඉඳ හිටලා ස්ට්‍රෝබෙරි ගෙඩි නම් ගන්නවා.
    Ai ban cha une?hodata tibbane
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,473
    1,033
    113
    KANDY
    Me dawas wala harvest adui lu machan.
    math call karala balala barima thana Ambewela gihin aran awa.
    CMB wala thiyana Jagro outlet ekatath yawanawa kiwwa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,400
    10,999
    113
    Kandy
    Me dawas wala harvest adui lu machan.
    math call karala balala barima thana Ambewela gihin aran awa.
    CMB wala thiyana Jagro outlet ekatath yawanawa kiwwa.
    Ambewela gihin genawa???? Imported eawa hariyanne nadda bun?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,810
    2,819
    113
    මුලදි ඒක හොඳ ප්‍රඩක්ට් එකක්, පස්සෙ චා උනා මිනිස්සු ගන්නෙ නැතුව ඇති. මම ගන්නෙත් නෑ ඉතිම්. ඉඳ හිටලා ස්ට්‍රෝබෙරි ගෙඩි නම් ගන්නවා.
    Product eka nam aulak nehe ban. Jagro un quality eka thiyagena innawa.

    Ai ban dan jagro jam eka natte?
    Strawberry packs gannath ne ban me dawas wala. Harvest adu athi. Thiyena strawberries Jagro outlets walata wutharak danawalu unge restaurant products tika hadaganna