Poland, Nz, Netherlands,german jobs

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,695
    14,339
    113
    Lankawe thm. Cybersec(pentest, red team side)
    ලංකාවේ ඉඳන් apply කරන නිසා තමයි ගොඩක් reject වෙන්නේ. Visa අරන් දීල hire කරනවා දැන් අඩුයි.

    Relocation දෙනවා කියල තිබ්බ jobs වලටද දැම්මේ?
     
    • Like
    Reactions: NowUCmeNowUDont