Jailer 2 (2026)

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,485
    12,501
    113
    රැජිනි කාන්තුත් නිකන් මහින්දයා වගේ. කොච්චර බැරි උනත් මේක දාලා යන්නේ නෑ. පෙරේතකමට අල්ලගෙන ඉන්නවා.
    සිරාවට..
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,332
    10,248
    113
    රැජිනි කාන්තුත් නිකන් මහින්දයා වගේ. කොච්චර බැරි උනත් මේක දාලා යන්නේ නෑ. පෙරේතකමට අල්ලගෙන ඉන්නවා.
    salary 180cr inr. ai ban dala yanne ohama hamba wenawa num
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,660
    16,553
    113
    රැජිනි කාන්තුත් නිකන් මහින්දයා වගේ. කොච්චර බැරි උනත් මේක දාලා යන්නේ නෑ. පෙරේතකමට අල්ලගෙන ඉන්නවා.
    Salli yako. Anika muge diehard fansla innawa.
    Muge film ekaka 1st show eka miss wuna kiyala suicide karagaththu un innawa Lankawe.
     
    • Sad
    Reactions: SpinXO

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,598
    1
    17,521
    113
    −273.15°C
    බලපු උන් නම් කියන්නේ Jailer 2 ෆිල්ම් එක හොඳයි කියලා.



    මේක Sai Abhyankkar ගේ මියුසික් වල එන අප්කමින් ෆිල්ම් එකක්.
    BGM වලින් ෆිල්ම් එක වෙනම ලෙවල් එකකට ගන්නවා.🔥

     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,332
    10,248
    113
    බලපු උන් නම් කියන්නේ Jailer 2 ෆිල්ම් එක හොඳයි කියලා.



    මේක Sai Abhyankkar ගේ මියුසික් වල එන අප්කමින් ෆිල්ම් එකක්.
    BGM වලින් ෆිල්ම් එක වෙනම ලෙවල් එකකට ගන්නවා.🔥


    jailer2 and om ekama dawase release karnna hitiye. OM director passe kal damma shape eke. relase karla tibba num udin flop
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    766
    348
    63
    lankawe
    බලපු උන් නම් කියන්නේ Jailer 2 ෆිල්ම් එක හොඳයි කියලා.



    මේක Sai Abhyankkar ගේ මියුසික් වල එන අප්කමින් ෆිල්ම් එකක්.
    BGM වලින් ෆිල්ම් එක වෙනම ලෙවල් එකකට ගන්නවා.🔥


    Meke music patta 👍🏻