අබා චිත්*රපටියක් කලා නිර්මාණයක් වශයෙන් සිංහල සිනමාවට වැදගත් සංධිස්ථානයක්! ඒක බො*රු නෙවෙයි නේද? ඒ වුනත්... ජැක්සන් ඇන්තනී මහත්මා චිත්*රපටිය ප්*රොමෝට් කරේ මේකේ තියෙන්නේ මහාවංශයේ එන කතාව කියලයි. නමුත්... චිත්*රපටියෙන් වංශ කතාව නිරූපණය කෙ*රුනේ නෑ. ඒක නිසා ජැක්සන් ඇන්තනීට මහාවංශ මූලාශ්*රය වෙනස් කරායැයි චෝදනා කිරීම එක පැත්තකින් සාධාරණයි. තමන් චිත්*රපටිය ප්*රොමෝට් කරද්දී මෙම චිත්*රපටියෙන් නිරූපණය වන්නේ මහාවංශ කතාවයි කියා නොකීවානම්, චිත්*රපටියට ලැබෙන ප්*රතිචාර මිට වඩා හොඳ වෙන්න තිබ්බා. වඩාත් ධනාත්මක සාකච්ඡාවන් නිර්මාණය වෙන්න තිබුනා.
චිත්*රපටියේ එන්නේ මහාවංශ කතාව කියන කොටස පැත්තකින් තියලා චිත්*රපටිය බැලුවොත්, චිත්*රපටියේ එන යක්ෂ ගෝත්*රකයන්ගේ උරුමය (පණ්ඩුකාභය යනු යකුන්ගේ ලේ ධාතුවයි) කියන කොටසට මම එකඟයි.