JAKSON s SON's WEDDING

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මට තියෙන ප්‍රශ්නෙ කොච්චර කල් වත් ඕකුන් පවුල් කයිද කියන එකයි....දැන් ඉන්න නලු නිලියන්ගෙ බාගයක්ම Divorce නෙ
    :shocked::shocked::shocked:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජැකාගේ දුව ඔයිට කලින් බැන්දනේ බං. දැන් මේ පාර ආයෙත් බැන්දද??
    කලින් බැන්දේ හේමසිරි ලියනගේ ගේ පුතෙක් ඉන්නේ ඩොක්ටර් කෙනෙක් ආන්න ඌව නේද ??