පුද්ගලයා නොවයි ප්රතිපත්තියයි රටට වැදගත් වෙන්නෙ අන්න ඒකයි අවශ්‍යතාව මචංමටත් තියෙන ප්‍රශ්නෙ ඕක තමයි බන් කැහි ගෑනි දීලා හොටු ගෑනිව ගේන්නනේ සමහරු ට්‍රයි කරන්නෙ![]()
පුද්ගලයා නොවයි ප්රතිපත්තියයි රටට වැදගත් වෙන්නෙ අන්න ඒකයි අවශ්‍යතාව මචංමටත් තියෙන ප්‍රශ්නෙ ඕක තමයි බන් කැහි ගෑනි දීලා හොටු ගෑනිව ගේන්නනේ සමහරු ට්‍රයි කරන්නෙ![]()
what do u mean by that machan
හැම මගුලටම සින්දුව තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක ලොල්පුළුවන් උන් මෙන්න මේක හදපල්ල කෝ රූප රචනයක් එක්ක මෛත්‍රීට.......
පට්ට සිංදුවක්......
උබ නම් වෙල් විදානේ කෙනෙක් බව කතාවෙන් පේනවා. ඕක විධායක ජනාධිපති කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැති බව බාලාංශෙ ලමයෙක් උනත් දන්නවාඋඹ ස්කොලේ යන පොඩි එකෙක්ද බන් නිකමට අහන්නෙ![]()
දැන් තියෙන තත්වය අනුව එහෙම කරන්න බැහැ මචංම්ම්ම් අක්චුවලි මචන් මාත් ආසයි මේ වගේ වැඩ පිළිවෙලක් දකින්න එහෙම රටක ජීවත් වෙන්න, ඒත් මගේ අවුරුදු 27ක අත්දැකීම් එක්ක බලද්දී මට මේ කියන ඒවා වෙයි කියල විස්වාස කරන්න බෑ බන්.
දැන් තියෙන තත්වය අනුව එහෙම කරන්න බැහැ මචං
කරන්නම වෙනවා නැත්නම් නැත්තටම නැති වෙනවා
ආයේ ඉතින් අවුරුදු දාහකින් එහා චන්දයක් දිනන්න තියා ඉල්ලන්නවත් හම්බෙන්නෙ නැහැ
මරා නෙමේ විධායක ජනාධිපති ක්‍රමය තමයි වෙනස් විය යුත්තේ. ඕක හින්දා තමයි රටේ ඕනේ නඩු තීන්දුවක් ජනාධිපතිට ඕනි විදිහට වෙනස් කරලා දෙන්න පුළුවන්. කුඩු කාරයො එතනෝල් කාරයින්ට විරුධ්ධව නීතිය ක්‍රියාත්මක උනේ නැත්තේ එකයි. හොරු අහුවෙනකොට ජනාධිපති විධායක බලතල පාවිච්චි කරලා අල්ලස් කොමිසමේ ලොක්කව එලෙව්වෙ ඕක හින්දයි. නීතිගරුක රටක් හදන්න නම් ඕක අහෝසි කරන එක අත්‍යාවශ්‍යයි. මරා 2005 බලයට ආවෙත් ඕක අහෝසි කරනවා කියාගෙන නමුත් මිනිහා ඕක ජීවිතේට කරන්නෙ නෑ. ඒ හින්දා පලවෙනි පියවර මරා එලවීමමහින්ද එළවන්නෙ ඇයි මචන්
මහින්ද අවශ්‍ය වෙලාවේ යුද්ධය වෙනුවෙන් තීරණ ගත්තා
හැබැයි එතනින් එහාට මහින්ද කරගෙන ගිය ක්‍රියාවලිය හරි යන්නෙ නැහැ
මහින්දගෙන් ගන්න පුළුවන් දැනුම ප්‍රයෝජන තියෙනවා මචං
හැබැයි අර කුඩුකාරයෝ බඩුකාරයෝ ගූ මුට්ටි කාරයෝ වැඩක් නැහැ
ආණ්ඩුවේ උනත් හොඳ දැනුමක් තියෙන ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා
අපේ උන් ඉතින් කුටු ගලා එනවා නැත්නම් ඔහේ දාල එනවාeth godak denekta thiyana prashne me sake machan, paawena chanda wedi wela thiyenne me hethuwa nisa, matahithenawa me sare sahenna thiyei prathikshepitha chanda, oya hethuwa nisa podi gaanakin thamayi dinana kenata dinanna wenneth.
dan lankawe aluthen chanda aithiya labunu unta arenna chanda pahakata withara chande daapu ayata lankawe chanda keruwaawa epa wela thiyenne.
nikamata balapan ban ko UPFA ekata chande daapu aya? ko UPFA ekata chande dena aya? ahana ahana eka anith paththa but prathipala eddi eke anith paththa.
එහෙම එලවන්න වඩා මචන් සිස්ටම් එක හරියට චේන්ජ් කරාම මරා නෙවෙයි ඕන එකෙක්ට සෙල්ලම් දාන්න බැහැ සිස්ටම් එකේ අවුල් නිසා තමයි එවලින් ප්‍රයෝජන ගන්න පෙලබෙන්නේ එක තැනක තියෙන බලේ බෙදල ගියහම සෙල්ලම් කරන්න බැහැ මචං එහෙම එහෙම උනාම මාරත් නිකන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක් තමයි එතකොට අනිත් උන් කියන එකත් අහන්න වෙනවා නැත්නම් සෙල්ලම් රටටම පේනවාමරා නෙමේ විධායක ජනාධිපති ක්‍රමය තමයි වෙනස් විය යුත්තේ. ඕක හින්දා තමයි රටේ ඕනේ නඩු තීන්දුවක් ජනාධිපතිට ඕනි විදිහට වෙනස් කරලා දෙන්න පුළුවන්. කුඩු කාරයො එතනෝල් කාරයින්ට විරුධ්ධව නීතිය ක්‍රියාත්මක උනේ නැත්තේ එකයි. හොරු අහුවෙනකොට ජනාධිපති විධායක බලතල පාවිච්චි කරලා අල්ලස් කොමිසමේ ලොක්කව එලෙව්වෙ ඕක හින්දයි. නීතිගරුක රටක් හදන්න නම් ඕක අහෝසි කරන එක අත්‍යාවශ්‍යයි. මරා 2005 බලයට ආවෙත් ඕක අහෝසි කරනවා කියාගෙන නමුත් මිනිහා ඕක ජීවිතේට කරන්නෙ නෑ. ඒ හින්දා පලවෙනි පියවර මරා එලවීම




අපේ උන් ඉතින් කුටු ගලා එනවා නැත්නම් ඔහේ දාල එනවා
එහෙම නොවී සිහි බුද්ධියෙන් හිතල බලලා තමයි තීරණය ගන්න ඕනා
කාටද දෙන්න ඕනා කියලා හරි තීරණයක් තියෙන්න ඕනා මචං
එහෙම එලවන්න වඩා මචන් සිස්ටම් එක හරියට චේන්ජ් කරාම මරා නෙවෙයි ඕන එකෙක්ට සෙල්ලම් දාන්න බැහැ සිස්ටම් එකේ අවුල් නිසා තමයි එවලින් ප්‍රයෝජන ගන්න පෙලබෙන්නේ එක තැනක තියෙන බලේ බෙදල ගියහම සෙල්ලම් කරන්න බැහැ මචං එහෙම එහෙම උනාම මාරත් නිකන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක් තමයි එතකොට අනිත් උන් කියන එකත් අහන්න වෙනවා නැත්නම් සෙල්ලම් රටටම පේනවා
පුළුවන් උන් මෙන්න මේක හදපල්ල කෝ රූප රචනයක් එක්ක මෛත්‍රීට.......
පට්ට සිංදුවක්......



එහෙනම් ඉතින් මහින්දටම දුන්න වගේ තමා මචං වෙන්නෙthiranayak ganna padanam wenna ona hari haman dekmak oya kiyana wachana thoran oya widiyatama gahayida kiyana ekayi mata thiyana gataluwa
අවුල් සිස්ටම් එකක් තියාගෙන ඕක කරන්න බැහැSystem eaka thamai wenas wenna oni... ethakota moka awath baya wenna deyak na..
නිළ තේමා ගිතයක් නිර්මාණය වෙමින් පවති ට්‍රැක් එක හදලා ඉවරයි වොයිස් කරන්න තියෙන්නේ තනුවට අනුව පද රචනයේ වෙනස් කිරිම් වගයක් මේ දවස්වල කරනවා. ප්රවිණ ශිල්පින් තමයි මේ නිර්මාණයට සම්බන්ධ වෙලා තියෙන්නේ
