Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් තියෙන ප්‍රශ්නෙ ඕක තමයි බන් කැහි ගෑනි දීලා හොටු ගෑනිව ගේන්නනේ සමහරු ට්‍රයි කරන්නෙ :D
    පුද්ගලයා නොවයි ප්‍රතිපත්තියයි රටට වැදගත් වෙන්නෙ අන්න ඒකයි අවශ්‍යතාව මචං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ***** රටේ සමාජ අධ්‍යනය පොත. 7 වසර. 2030 වසරේදී.

    Chi Lanka ගැන බිඳක්

    මේ රට අද පාලනය කරන්නෙ එදා හිටපු අභීත නායක පර්සි රාජපස්ස ගේ පුත්‍ර රත්නය සොමාල් රාජපස්ස. පියපුතු දේපලේ අති විශාල රූප රට පුරා අඩියෙන් අඩියට එල්ලා තියෙනවා. සැම පුවත්පතකම, රුපවාහිනී විකාශනයක පමණක් නොව, පාසල් පොත්වල පවා පස්ස පවුලේ වික්‍රමයන්, බල මහිමය හා රටට සිදුවන සේවය කියවෙනවා. කොටින්ම කියනවානම් පියරජ මිය ගිය පුවත රටට නිවේදනය කල සැම රුපවාහිනී නිවේදකයෙක්ම දරුවන් මෙන් කැමරාව ඉදිරිපිට හඬා වැලපුනා.

    ලොවින් උතුම්ම රට බව එම රට සියළු වැසියන් දන්නා චී. ලංකාව, නිරන්තරයෙන් විදෙස් කුමන්ත්‍රණ වලින් පීඩා විඳින රටක්. මෙම රටට විශේෂ සම්පත්මය හෝ යුධමය වටිනාකමක් නැතත්, එම රටෙහි ජනයා ගැන ඊර්ෂියාවෙන් පෙලෙන අමෙරිකාව ඇතුළු රටවල් දශක ගණනක් ගෙන ගිය කුමන්ත්‍රණ නිසා එහි ජනයාට සාගින්නෙන් පෙළීමට මෙන්ම ලොව අන් රටවල ඇති පහසුකම් නැතිව ජීවත් වීමට සිදුව තිබෙනවා.

    එහෙත් ඔවුන් මින් සැලෙන්නේ නෑ. ඔවුන් පරම්පරාවක්ම පස්ස පවුලේ ආරක්ෂාව යටතේ ජීවත් වුණා. ඉදිරියෙත් එහෙමයි. කොටින්ම කියනවානම් පෙර සිටි දේශද්‍රෝහීන් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, අන්තර්ජාතික සබන්ධතා, සාමය වැනි නීච, බටහිර අදහස් නව පරපුරේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා. දැන් කිසි කෙනෙක් ඒවා දන්නෙත් නෑ, ඒවාට රැවටෙන්නේ නෑ.

    රණශූරයෙක්, දක්ෂ ක්‍රීඩකයෙක් පමණක් නොව හසල තාක්ෂණික දැනුමක්ද ඇති පස්ස පුත්‍ර රත්නයන් විසින් උතුම් චී. ලංකාවට සුභ අනාගතයක් අත්කර දී දැන් වසර කිහිපයක්ම ගෙවී ගොසින්. ඔවුන් අපටත් ආදර්ශයක් නොවේද?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    what do u mean by that machan

    ම්ම්ම් අක්චුවලි මචන් මාත් ආසයි මේ වගේ වැඩ පිළිවෙලක් දකින්න එහෙම රටක ජීවත් වෙන්න, ඒත් මගේ අවුරුදු 27ක අත්දැකීම් එක්ක බලද්දී මට මේ කියන ඒවා වෙයි කියල විස්වාස කරන්න බෑ බන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පුළුවන් උන් මෙන්න මේක හදපල්ල කෝ රූප රචනයක් එක්ක මෛත්‍රීට.......
    පට්ට සිංදුවක්......

    හැම මගුලටම සින්දුව තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක ලොල්

    balapan me song eka
    okata ambaneka benna machan hebei anthimata dinnane
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ ස්කොලේ යන පොඩි එකෙක්ද බන් නිකමට අහන්නෙ :rolleyes:
    උබ නම් වෙල් විදානේ කෙනෙක් බව කතාවෙන් පේනවා. ඕක විධායක ජනාධිපති කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැති බව බාලාංශෙ ලමයෙක් උනත් දන්නවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ම්ම්ම් අක්චුවලි මචන් මාත් ආසයි මේ වගේ වැඩ පිළිවෙලක් දකින්න එහෙම රටක ජීවත් වෙන්න, ඒත් මගේ අවුරුදු 27ක අත්දැකීම් එක්ක බලද්දී මට මේ කියන ඒවා වෙයි කියල විස්වාස කරන්න බෑ බන්.
    දැන් තියෙන තත්වය අනුව එහෙම කරන්න බැහැ මචං
    කරන්නම වෙනවා නැත්නම් නැත්තටම නැති වෙනවා
    ආයේ ඉතින් අවුරුදු දාහකින් එහා චන්දයක් දිනන්න තියා ඉල්ලන්නවත් හම්බෙන්නෙ නැහැ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන් තියෙන තත්වය අනුව එහෙම කරන්න බැහැ මචං
    කරන්නම වෙනවා නැත්නම් නැත්තටම නැති වෙනවා
    ආයේ ඉතින් අවුරුදු දාහකින් එහා චන්දයක් දිනන්න තියා ඉල්ලන්නවත් හම්බෙන්නෙ නැහැ

    eth godak denekta thiyana prashne me sake machan, paawena chanda wedi wela thiyenne me hethuwa nisa, matahithenawa me sare sahenna thiyei prathikshepitha chanda, oya hethuwa nisa podi gaanakin thamayi dinana kenata dinanna wenneth.

    dan lankawe aluthen chanda aithiya labunu unta arenna chanda pahakata withara chande daapu ayata lankawe chanda keruwaawa epa wela thiyenne.

    nikamata balapan ban ko UPFA ekata chande daapu aya? ko UPFA ekata chande dena aya? ahana ahana eka anith paththa but prathipala eddi eke anith paththa.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද එළවන්නෙ ඇයි මචන්
    මහින්ද අවශ්‍ය වෙලාවේ යුද්ධය වෙනුවෙන් තීරණ ගත්තා
    හැබැයි එතනින් එහාට මහින්ද කරගෙන ගිය ක්‍රියාවලිය හරි යන්නෙ නැහැ
    මහින්දගෙන් ගන්න පුළුවන් දැනුම ප්‍රයෝජන තියෙනවා මචං
    හැබැයි අර කුඩුකාරයෝ බඩුකාරයෝ ගූ මුට්ටි කාරයෝ වැඩක් නැහැ
    ආණ්ඩුවේ උනත් හොඳ දැනුමක් තියෙන ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා
    මරා නෙමේ විධායක ජනාධිපති ක්‍රමය තමයි වෙනස් විය යුත්තේ. ඕක හින්දා තමයි රටේ ඕනේ නඩු තීන්දුවක් ජනාධිපතිට ඕනි විදිහට වෙනස් කරලා දෙන්න පුළුවන්. කුඩු කාරයො එතනෝල් කාරයින්ට විරුධ්ධව නීතිය ක්‍රියාත්මක උනේ නැත්තේ එකයි. හොරු අහුවෙනකොට ජනාධිපති විධායක බලතල පාවිච්චි කරලා අල්ලස් කොමිසමේ ලොක්කව එලෙව්වෙ ඕක හින්දයි. නීතිගරුක රටක් හදන්න නම් ඕක අහෝසි කරන එක අත්‍යාවශ්‍යයි. මරා 2005 බලයට ආවෙත් ඕක අහෝසි කරනවා කියාගෙන නමුත් මිනිහා ඕක ජීවිතේට කරන්නෙ නෑ. ඒ හින්දා පලවෙනි පියවර මරා එලවීම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    eth godak denekta thiyana prashne me sake machan, paawena chanda wedi wela thiyenne me hethuwa nisa, matahithenawa me sare sahenna thiyei prathikshepitha chanda, oya hethuwa nisa podi gaanakin thamayi dinana kenata dinanna wenneth.

    dan lankawe aluthen chanda aithiya labunu unta arenna chanda pahakata withara chande daapu ayata lankawe chanda keruwaawa epa wela thiyenne.

    nikamata balapan ban ko UPFA ekata chande daapu aya? ko UPFA ekata chande dena aya? ahana ahana eka anith paththa but prathipala eddi eke anith paththa.
    අපේ උන් ඉතින් කුටු ගලා එනවා නැත්නම් ඔහේ දාල එනවා
    එහෙම නොවී සිහි බුද්ධියෙන් හිතල බලලා තමයි තීරණය ගන්න ඕනා
    කාටද දෙන්න ඕනා කියලා හරි තීරණයක් තියෙන්න ඕනා මචං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරා නෙමේ විධායක ජනාධිපති ක්‍රමය තමයි වෙනස් විය යුත්තේ. ඕක හින්දා තමයි රටේ ඕනේ නඩු තීන්දුවක් ජනාධිපතිට ඕනි විදිහට වෙනස් කරලා දෙන්න පුළුවන්. කුඩු කාරයො එතනෝල් කාරයින්ට විරුධ්ධව නීතිය ක්‍රියාත්මක උනේ නැත්තේ එකයි. හොරු අහුවෙනකොට ජනාධිපති විධායක බලතල පාවිච්චි කරලා අල්ලස් කොමිසමේ ලොක්කව එලෙව්වෙ ඕක හින්දයි. නීතිගරුක රටක් හදන්න නම් ඕක අහෝසි කරන එක අත්‍යාවශ්‍යයි. මරා 2005 බලයට ආවෙත් ඕක අහෝසි කරනවා කියාගෙන නමුත් මිනිහා ඕක ජීවිතේට කරන්නෙ නෑ. ඒ හින්දා පලවෙනි පියවර මරා එලවීම
    එහෙම එලවන්න වඩා මචන් සිස්ටම් එක හරියට චේන්ජ් කරාම මරා නෙවෙයි ඕන එකෙක්ට සෙල්ලම් දාන්න බැහැ සිස්ටම් එකේ අවුල් නිසා තමයි එවලින් ප්‍රයෝජන ගන්න පෙලබෙන්නේ එක තැනක තියෙන බලේ බෙදල ගියහම සෙල්ලම් කරන්න බැහැ මචං එහෙම එහෙම උනාම මාරත් නිකන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක් තමයි එතකොට අනිත් උන් කියන එකත් අහන්න වෙනවා නැත්නම් සෙල්ලම් රටටම පේනවා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රජපක්ශලා කියන හැටියට, ලංකාවේ දැන් දිගටම නායකයා වෙලා ඉන්න ඔනි ඒයාලගේ කෙනෙක්(රජපක්ශ කෙනෙක්). තාත්තා ගෙන් පුතාට ඉට පස්සේ ඒයගේ පුතාට.. එතකොට මේ ලංකවේ අපිට කිසිම අයිතියක් නැද්ද?? :angry::angry::angry::angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපේ උන් ඉතින් කුටු ගලා එනවා නැත්නම් ඔහේ දාල එනවා
    එහෙම නොවී සිහි බුද්ධියෙන් හිතල බලලා තමයි තීරණය ගන්න ඕනා
    කාටද දෙන්න ඕනා කියලා හරි තීරණයක් තියෙන්න ඕනා මචං

    thiranayak ganna padanam wenna ona hari haman dekmak oya kiyana wachana thoran oya widiyatama gahayida kiyana ekayi mata thiyana gataluwa
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එහෙම එලවන්න වඩා මචන් සිස්ටම් එක හරියට චේන්ජ් කරාම මරා නෙවෙයි ඕන එකෙක්ට සෙල්ලම් දාන්න බැහැ සිස්ටම් එකේ අවුල් නිසා තමයි එවලින් ප්‍රයෝජන ගන්න පෙලබෙන්නේ එක තැනක තියෙන බලේ බෙදල ගියහම සෙල්ලම් කරන්න බැහැ මචං එහෙම එහෙම උනාම මාරත් නිකන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක් තමයි එතකොට අනිත් උන් කියන එකත් අහන්න වෙනවා නැත්නම් සෙල්ලම් රටටම පේනවා

    System eaka thamai wenas wenna oni... ethakota moka awath baya wenna deyak na..
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    emb.-elephant-poop.jpg

    ජනවාරි වෙනිදට අනිවාර්යෙන් මෙයාට අලි බෙට්ටට යට වෙන්න වෙනවාමයි. ඊට අමතරව චන්ද්‍රිකාගෙ ජංගියමංගලගෙ තනි ඇටයචම්පිකගෙ අහවල් එකට යටවෙන්න වෙනවාමයි....!!!
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පුළුවන් උන් මෙන්න මේක හදපල්ල කෝ රූප රචනයක් එක්ක මෛත්‍රීට.......
    පට්ට සිංදුවක්......

    නිළ තේමා ගිතයක් නිර්මාණය වෙමින් පවති ට‍්‍රැක් එක හදලා ඉවරයි වොයිස් කරන්න තියෙන්නේ තනුවට අනුව පද රචනයේ වෙනස් කිරිම් වගයක් මේ දවස්වල කරනවා. ප‍්‍රවිණ ශිල්පින් තමයි මේ නිර්මාණයට සම්බන්ධ වෙලා තියෙන්නේ :D:D:D

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    thiranayak ganna padanam wenna ona hari haman dekmak oya kiyana wachana thoran oya widiyatama gahayida kiyana ekayi mata thiyana gataluwa
    එහෙනම් ඉතින් මහින්දටම දුන්න වගේ තමා මචං වෙන්නෙ
    එයාලට කරගන්නත් ඕනා ප්‍රතික්ෂේප චන්ද වැඩි කරගන්න එක
    එතකොට මහින්දට දිනන්න පුළුවන් නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    System eaka thamai wenas wenna oni... ethakota moka awath baya wenna deyak na..
    අවුල් සිස්ටම් එකක් තියාගෙන ඕක කරන්න බැහැ
    එක වෙනස් කරන්න එක්කෝ මහින්දට බලපෑම් කරන්න ඕන
    නැත්නම් වෙන කෙනෙක් ලවා කරගන්න ඕනා
    සිරිසේන මහත්තයා මහින්ද වගේ ඉන්න පොරක් නෙවෙයි කියලා ඕනෑම කෙනෙක්ට හිතන්න පුළුවන් නෙ බන් එහෙම නම් ඒ මනුස්සයා ආතල් එකේ ආණ්ඩුවට වෙලා ඉන්නවනෙ අගමැති පට්ටමයි කාර් ටිකත් අරගෙන

    මේ තත්වය අනුව රිසක් එකක් ගන්න ඕන නැහැනෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නිළ තේමා ගිතයක් නිර්මාණය වෙමින් පවති ට‍්‍රැක් එක හදලා ඉවරයි වොයිස් කරන්න තියෙන්නේ තනුවට අනුව පද රචනයේ වෙනස් කිරිම් වගයක් මේ දවස්වල කරනවා. ප‍්‍රවිණ ශිල්පින් තමයි මේ නිර්මාණයට සම්බන්ධ වෙලා තියෙන්නේ :D:D:D

    :D
     
    Similar threads