එහෙනම් ඉතින් මහින්දටම දුන්න වගේ තමා මචං වෙන්නෙ
එයාලට කරගන්නත් ඕනා ප්‍රතික්ෂේප චන්ද වැඩි කරගන්න එක
එතකොට මහින්දට දිනන්න පුළුවන් නෙ
will see ban

1.මහින්ද චන්දෙන් පරදී
2.මැකෝ හිර කර හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කිරීම
3.මය්ට්‍රි ඇරෙස්ට් කිරීම, රට පුරා හමුදාව ස්ථානගත කිරීම - හමුදාපාලනයේ ප්‍රථම පියවර
4.නැගී එන කැරලි වලට එරෙහිව ප්‍රහාර, ඝාතන
5.අර.ලිය මන්දිරේ වටලන්න එන සිංහලුන්ට වෙඩි තබා ඝාතනය කිරීම සහ සිංහලු පසු බැසීම
6.උතුරු කොරියා පන්නයේ නව ආණ්ඩුවක උපත

matath okama hituna ban,ara danunaya ta apa labuna neda giya sathiye?![]()
oya anthima eka nam me sansare wenne naha banහැබැයි තව එකක් වෙන්න පුළුවන්
1 මහින්ද පරදී
2 මැකෝ හිරකර හදිසි නීතිය රට පුරා
3 මෛත්‍රී අත්අඩංගුවට ගනී
4 මහජන උද්ඝෝෂණ මැඩීමට හමුදාව යොදවයි
5 හමුදාවට මළපනී. ව්‍යවස්ථා විරෝධී අණ නිෂ්ප්‍රභ කර මැකෝ පිටට ගනී
6 නිවැරදි ප්‍රතිඵලය මැකෝ සනාථ කරයි
7 රාජපක්ෂ පවුල කෝටි ප්‍රකෝටි ගණනක් විදෙස් බැංකු වලට බැර කර රට පනී
8 නීති කැඩූ ඔවුන්ගේ අන්ධ භක්තික අනුගාමිකයින් උසාවියට ඉදිරිපත් කෙරේ
9 අනුගාමිකයින් සියළු තතු රටට කියයි
10 රාජපක්ෂ පවුල ඇමෙරිකාවේ නිවෙස් වල හොඳ කලක් ගතකරයි
11 රටට වූ හානිය පිළිසකර කිරීමට වසර ගණනක් ගතවේ
12 හොඳ පාඩමක් ඉගෙනගත් සිංහලයෝ නැවතත් පුද්ගල වන්දනාවේ නොයෙදෙති

හැබැයි තව එකක් වෙන්න පුළුවන්

මම දැකපු හීනහැබැයි තව එකක් වෙන්න පුළුවන්
1 මහින්ද පරදී
2 මැකෝ හිරකර හදිසි නීතිය රට පුරා
3 මෛත්‍රී අත්අඩංගුවට ගනී
4 මහජන උද්ඝෝෂණ මැඩීමට හමුදාව යොදවයි
5 හමුදාවට මළපනී. ව්‍යවස්ථා විරෝධී අණ නිෂ්ප්‍රභ කර මැකෝ පිටට ගනී
6 නිවැරදි ප්‍රතිඵලය මැකෝ සනාථ කරයි
7 රාජපක්ෂ පවුල කෝටි ප්‍රකෝටි ගණනක් විදෙස් බැංකු වලට බැර කර රට පනී
8 නීති කැඩූ ඔවුන්ගේ අන්ධ භක්තික අනුගාමිකයින් උසාවියට ඉදිරිපත් කෙරේ
9 අනුගාමිකයින් සියළු තතු රටට කියයි
10 රාජපක්ෂ පවුල ඇමෙරිකාවේ නිවෙස් වල හොඳ කලක් ගතකරයි
11 රටට වූ හානිය පිළිසකර කිරීමට වසර ගණනක් ගතවේ
12 හොඳ පාඩමක් ඉගෙනගත් සිංහලයෝ නැවතත් පුද්ගල වන්දනාවේ නොයෙදෙති

1.මහින්ද චන්දෙන් පරදී
2.මැකෝ හිර කර හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කිරීම
3.මය්ට්‍රි ඇරෙස්ට් කිරීම, රට පුරා හමුදාව ස්ථානගත කිරීම - හමුදාපාලනයේ ප්‍රථම පියවර
4.නැගී එන කැරලි වලට එරෙහිව ප්‍රහාර, ඝාතන
5.අර.ලිය මන්දිරේ වටලන්න එන සිංහලුන්ට වෙඩි තබා ඝාතනය කිරීම සහ සිංහලු පසු බැසීම
6.උතුරු කොරියා පන්නයේ නව ආණ්ඩුවක උපත

හැබැයි තව එකක් වෙන්න පුළුවන්
1 මහින්ද පරදී
2 මැකෝ හිරකර හදිසි නීතිය රට පුරා
3 මෛත්‍රී අත්අඩංගුවට ගනී
4 මහජන උද්ඝෝෂණ මැඩීමට හමුදාව යොදවයි
5 හමුදාවට මළපනී. ව්‍යවස්ථා විරෝධී අණ නිෂ්ප්‍රභ කර මැකෝ පිටට ගනී
6 නිවැරදි ප්‍රතිඵලය මැකෝ සනාථ කරයි
7 රාජපක්ෂ පවුල කෝටි ප්‍රකෝටි ගණනක් විදෙස් බැංකු වලට බැර කර රට පනී
8 නීති කැඩූ ඔවුන්ගේ අන්ධ භක්තික අනුගාමිකයින් උසාවියට ඉදිරිපත් කෙරේ
9 අනුගාමිකයින් සියළු තතු රටට කියයි
10 රාජපක්ෂ පවුල ඇමෙරිකාවේ නිවෙස් වල හොඳ කලක් ගතකරයි
11 රටට වූ හානිය පිළිසකර කිරීමට වසර ගණනක් ගතවේ
12 හොඳ පාඩමක් ඉගෙනගත් සිංහලයෝ නැවතත් පුද්ගල වන්දනාවේ නොයෙදෙති

හිට්ලරව පැරැද්දුවේ චන්දෙකින් නෙවී. මිත්‍ර හමුදා මෙහෙයුමකිනි. ගඩාෆි පැරැද්දුවේ චන්දෙකින් නොවේ. ඉතිහාසය වෙනස් කල නොහැක. ඉතිහාසය යලි ඇතිවේ. වෙනස් විදිහකට නොව ඒ වගේමය.