Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැබැයි තව එකක් වෙන්න පුළුවන්

    1 මහින්ද පරදී
    11 රටට වූ හානිය පිළිසකර කිරීමට වසර ගණනක් ගතවේ
    12 හොඳ පාඩමක් ඉගෙනගත් සිංහලයෝ නැවතත් පුද්ගල වන්දනාවේ නොයෙදෙති

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුළුවන් උන් මෙන්න මේක හදපල්ල කෝ රූප රචනයක් එක්ක මෛත්‍රීට.......
    පට්ට සිංදුවක්......


    ලොල් මහ දැන මුත්තත් කඩේ ගිහින් තියෙන්නෙ රෙදි ගලෝගෙන..ඈ බොල දැන් බොට සැපද පැතූ වෙනස උදා උනාද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිට්ලරව පැරැද්දුවේ චන්දෙකින් නෙවී. මිත්‍ර හමුදා මෙහෙයුමකිනි. ගඩාෆි පැරැද්දුවේ චන්දෙකින් නොවේ. ඉතිහාසය වෙනස් කල නොහැක. ඉතිහාසය යලි ඇතිවේ. වෙනස් විදිහකට නොව ඒ වගේමය.

    දැන් බොට සැපද පැතූ වෙනස උදා උනාද..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    1.මහින්ද චන්දෙන් පරදී
    2.මැකෝ හිර කර හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කිරීම
    3.මය්ට්‍රි ඇරෙස්ට් කිරීම, රට පුරා හමුදාව ස්ථානගත කිරීම - හමුදාපාලනයේ ප්‍රථම පියවර
    4.නැගී එන කැරලි වලට එරෙහිව ප්‍රහාර, ඝාතන
    5.අර.ලිය මන්දිරේ වටලන්න එන සිංහලුන්ට වෙඩි තබා ඝාතනය කිරීම සහ සිංහලු පසු බැසීම
    6.උතුරු කොරියා පන්නයේ නව ආණ්ඩුවක උපත

    :lol: ඒ කාලෙ දුන්න ආතල් :rofl:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    1.මහින්ද චන්දෙන් පරදී
    2.මැකෝ හිර කර හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කිරීම
    3.මය්ට්‍රි ඇරෙස්ට් කිරීම, රට පුරා හමුදාව ස්ථානගත කිරීම - හමුදාපාලනයේ ප්‍රථම පියවර
    4.නැගී එන කැරලි වලට එරෙහිව ප්‍රහාර, ඝාතන
    5.අර.ලිය මන්දිරේ වටලන්න එන සිංහලුන්ට වෙඩි තබා ඝාතනය කිරීම සහ සිංහලු පසු බැසීම
    6.උතුරු කොරියා පන්නයේ නව ආණ්ඩුවක උපත


    :rofl::rofl::rofl::rofl:
     

    Similar threads