මිනිස්සු එයිද බන්..උන්ට ටොයිලට් යන්න ඕනෙ..රෑට කෑම ඕනෙ..කිසි සන්විදානයක් නෑ

පිස්සු වැඩක් කරේ ඊයේ.මම මරා නම් පාඩුවේ ඉන්නවා ආණ්ඩුවට ඕන ලබ්බක් කරගන්න කියලා.අනික මිනිස්සුන්ට හොද නිසානේ මේ ආණ්ඩුව පත් කර ගත්තේ.දැන් බලපන් මේකෙම ඉන්න කීදෙනෙක් ආණ්ඩුව හොදයි කියනවද.සමහර උන් ඒක කෙලින් නොකියා වටෙන් කියනවා.සමහර උන් මරාට සපෝර්ට් වගේ ත්‍රෙඩ් දාලත් යටින් කියන්න හදන්නේ ඒක.ඉතින් උන්ට මේ ආණ්ඩුව කරන හැමදේම හොදනම් මරා මොකටද නිකන් රස්තියාදු වෙන්නේ..
ටොයිලට් මොකටද බන් ඔය කොහෙ හරි කානුවකට මොනා හරි කරගන්න බැරිද? ඒ හැරැත් බෙල්ල උස්සපු ගමන් මුහුදු රැල්ල පේනවා. උබලා සැප හොය හොය හිටපල්ලා. මොනා උනත් මිනිස්සුන්ගෙ ඇත්ත තත්තෙ තේරුම් ගත්තා. රටේ අනාගතය ගැන හිතනවට වඩා මුන් හිතන්නෙ කාලා බීලා රෙ#න තැන් විතරයි. ඉතින් රටක් විදිහට අපි කවදා නම් දියුණු වෙයිද?
උබලව ගැලපෙන්නෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නෙ සෙට් එකට. වෙන දෙයක් බලන් හිටියට කමක් නෑ, ජනබලයට සහභාගී වෙච්ච මිනිස්සුන්ට අඩුම ගානේ ගරු කරලා කතා කරපන්. ඒ කැප කිරීම උබට හීනෙන් වත් කරන්න බෑ.
රිදිලා..උබ මේකේ UNP එක වෙනුවෙන් කරපු කැප කිරීම ඊට වඩා ලොකුයි කියලා දන්නෝ දනිති.අමතකනම් උබ දාපු පරණ ත්‍රෙඩ් පොඩ්ඩක් අවුස්සලා බලපන්..බායි..

පිස්සු වැඩක් කරේ ඊයේ.මම මරා නම් පාඩුවේ ඉන්නවා ආණ්ඩුවට ඕන ලබ්බක් කරගන්න කියලා.අනික මිනිස්සුන්ට හොද නිසානේ මේ ආණ්ඩුව පත් කර ගත්තේ.දැන් බලපන් මේකෙම ඉන්න කීදෙනෙක් ආණ්ඩුව හොදයි කියනවද.සමහර උන් ඒක කෙලින් නොකියා වටෙන් කියනවා.සමහර උන් මරාට සපෝර්ට් වගේ ත්‍රෙඩ් දාලත් යටින් කියන්න හදන්නේ ඒක.ඉතින් උන්ට මේ ආණ්ඩුව කරන හැමදේම හොදනම් මරා මොකටද නිකන් රස්තියාදු වෙන්නේ..

රිදිලා..උබ මේකේ UNP එක වෙනුවෙන් කරපු කැප කිරීම ඊට වඩා ලොකුයි කියලා දන්නෝ දනිති.අමතකනම් උබ දාපු පරණ ත්‍රෙඩ් පොඩ්ඩක් අවුස්සලා බලපන්..බායි..
![]()
පිස්සු වැඩක් කරේ ඊයේ.මම මරා නම් පාඩුවේ ඉන්නවා ආණ්ඩුවට ඕන ලබ්බක් කරගන්න කියලා.අනික මිනිස්සුන්ට හොද නිසානේ මේ ආණ්ඩුව පත් කර ගත්තේ.දැන් බලපන් මේකෙම ඉන්න කීදෙනෙක් ආණ්ඩුව හොදයි කියනවද.සමහර උන් ඒක කෙලින් නොකියා වටෙන් කියනවා.සමහර උන් මරාට සපෝර්ට් වගේ ත්‍රෙඩ් දාලත් යටින් කියන්න හදන්නේ ඒක.ඉතින් උන්ට මේ ආණ්ඩුව කරන හැමදේම හොදනම් මරා මොකටද නිකන් රස්තියාදු වෙන්නේ..
ආයෙත් අහලා.. මෙහෙ ඩොලර් එක නගිනවා හෝ ගාලා , නය වැඩි වෙනවා අනිත් පැත්තට. මිනිස්සුන්ට හොඳ නම් අපිට මොකෝ බන්.මෙච්ච්‍ර කල් තේරුනේ නැත්තම් අය තේරුම් කරන්නත් බෑ..සිම්බාබ්වේ , වෙනිසුවේලාවෙ වගේ උනත් මේ විදිහටම එලකිරි එකේ ත්‍රේඩ් යයි. එලකිරි එක තිබ්බොත්..

Goo Wimaluth Marawa joke karanawa

මහින්ද දන්නවා බන් උගේ වටේ මේ ඉන්න වහල්ලු ඉඳලා හිටලා හරි පොඩ්ඩක් ෆෝම් කරන්න ඕනේ කියලා. ඒ මොනා කරත් හැමදාම ඔච්චරයි. උන් හොඳට දවල් හිල්ටන් එකෙන් කෑම එහෙම කාලා පොඩ්ඩක් තෙලේ අඩු වෙන්න පොඩ්ඩක් ඇවිදලා අනිත්ම ටික බිම වාඩි වෙලා පස්සේ ගෙදර යනවා. මුන්ට සපෝට් එකට දුර ඉඳන් ආපු උන්ට වැසිකිලියක් නෑ, කෑමක් නෑ බීමක් නෑ අන්තිමට වැඩත් පාළු කරන් ආපහු නිදිමතේ ආපු බස් එකේම ගෙදර යනවා. අනිතමට තාමත් සිරා ජනාධිපති, රනිල් අගමැති, මහින්ද නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔය ලොජික් එක මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑනේ. දැන් බලපන් ඊයේ කොළඹ කොච්චර මිනිස්සුන්ගේ බිස්නස් වලට වැඩ වලට පාර වැදුනද කියලා? මුන්ටත් ඕනේ ඔය ටික කරන්න තමයි. පක්ෂ විපක්ෂ කව්රුත් රටට ආදරේ නෑ බන් උන් බලන්නේ උන්ගේ අවස්ථාව ගන්න විතරයි![]()