Janashakthi Insurance - Be careful

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    gCzEGm
    View Original Post https://goo.gl/bySzti





    View Original Post https://goo.gl/bySzti
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් මූ පව් තමයි අපි එත් බුද්ධියෙන් බලමුද, ඇයි ඉන්සුවරන් උන්ගේ ටාර්ගට් මොනවද කියලා ?

    උන්ට ඔන සල්ලි
    සල්ලි වියදම් වෙනවට කැමති නැහැ
    අලුත් උන් එකතු කර ගන්න ඔන
    පුලුවන් තරම් නොදි ඉන්න තමයි ට්‍රයි එක


    වහනයක් ඇක්සිඩන්ට් එකක් වුනහම

    උගේ වැරැද්ද නම් මම කිව්වේ ලයිසන් නැත් නම් බිලා නම් කෙනෙක් මැරුනා නම් ඉන්සුවරන් කොම්පැනිය ගෙවන්නේ නැහැ



    ඇමරිකාවේ ඉන්න උන් දන්නවා කොහොමද රූල්ස් කියලා

    වහනය හැප්පුනොත් බහින්නේ නැහැ වහනෙන් අඩුම ගනේ කතා කරන්නේත් නැහැ අනික් එකත් එක්ක බැහැලා බන ගන්නෙවත් නැ( අවස්තාව අනුව ඩිපෙන්ඩ් වෙනවා )

    ඉන්සුවරන් කම්පැනිය හෝ පොලිසිය එනකන් ඉන්නවා

    බැරි වෙලාවත් තමන් ගේ වැරැද්ද කියලා කිව්වෙඔත් අනිත් කෙනට ඌ හොද එකෙක් නෙවෙයි නම් උසාවියෙදි ඌ කිව්වොත් වැරැද්හ පිලිගත්තා කියලා උට ගෙවන්න නැහැ ඉන්සුවරන්ස්

    අනික වහනයක් හැපුනොත් තමන්ගේ වැරැද්ද නම් ඉලග වාරිකය පට්ට වැඩි වෙනවා,
    සිස්ටම් කරලා නිසා වෙන එවලට මාරු වුනාට වැඩක් නැහැ අපේ රීපොට් එක වදිනවා ,

    ඔන්න ඔකයි තත්වේ

    මගේ යාලුවෙක් ඉන්නවා ඉන්සුවරන්ස් කම්පැනි එකක , ඌන් ව නිකන් ඩිටෙක්ටර්ස්ලා වගේ

    කටින් අල්ල ගනන්වා බොරුවක් කියනවා නම් දෙන්නේ නැහැ , කොහොමත් පොලිස් රිපොර් එකක් ගන්න අමරුයි බොහො දුරට ඔන්න ඔකයි , තත්වේ
     
    Last edited: