Janashakthi Insurance Dapu aya innawada?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාහන වලට නම් නෑ ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් නම් දාල තියෙනවා
     

    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    වාහන, ගොඩනැගිලි වගේ ඒවට ඉන්ෂුවරන්ස් දාපු අය තමයි ඕනෙ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹට උඹේ driving ශුවර් නම්
    රුපියල් 7000 විතර ඩැෂ් කැම් එකක් දාල 3rd party insurance එකක් දාපන්
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    On the spot upset da dan?

    General Insurace marketshare eka athnum

    1. Ceylinco
    2. Sri Lanka Insurence
    3. Union Assurence
    4. Janashakthi
    5. Aviva
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උඹ ජනශක්ති දැම්මද?
    මල ජරාවක් බන්..
    ක්ලේම් කරාම උන්ගෙ අම්මගේ සල්ලි දෙනව වගේ කතාව .....
    එපා වෙනව........
    පුලුවන් තරම් රස්තියාදු කරවනව.........
    උන්ගෙ Advertisement වල දාන තරම් සුන්දර නෑ සල්ලි ගන්න ගියාම.......