Janathawage Apekshava

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ඔව් යවලා සරත්ගේ ෆැමිලි එකත් රනිල්ගේ ෆැමිලි එකත් මංගලගේ ෆැමිලි එකත්(වැඩිය නෑ අම්මයි ඌයි විතරයි හැබැයි සල්ලි නම් මෝටර් දාල අදියි:P) තව ඔය මේ ටිකේ පෝස්ටරයක් වත් ගහගන්න බැරුව ඉන්න උන්ගේ ෆැමිලි ටිකයි ගෙන්න ගන්න ඕනා..අහ් ඇයි ජවිපේ අයගේ ෆමිලීස් ඒවත් ගෙන්න ගන්න ඕනා හොදට සලකන්න :D

1ක් දී 100ක් ගැනීම අන්න බුද්ධිය!
 
ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ඔව් යවලා සරත්ගේ ෆැමිලි එකත් රනිල්ගේ ෆැමිලි එකත් මංගලගේ ෆැමිලි එකත්(වැඩිය නෑ අම්මයි ඌයි විතරයි හැබැයි සල්ලි නම් මෝටර් දාල අදියි:P) තව ඔය මේ ටිකේ පෝස්ටරයක් වත් ගහගන්න බැරුව ඉන්න උන්ගේ ෆැමිලි ටිකයි ගෙන්න ගන්න ඕනා..අහ් ඇයි ජවිපේ අයගේ ෆමිලීස් ඒවත් ගෙන්න ගන්න ඕනා හොදට සලකන්න :D

1ක් දී 100ක් ගැනීම අන්න බුද්ධිය!
api dekala tiyanawa Ranil rata palnaya kala hitit mahinda kala hatit. kawda gasa kawe kiyala podi 1 unat terenawa.:lol::lol:
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    api dekala tiyanawa Ranil rata palnaya kala hitit mahinda kala hatit. kawda gasa kawe kiyala podi 1 unat terenawa.:lol::lol:

    ekanam sira machan :cool:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    api dekala tiyanawa Ranil rata palnaya kala hitit mahinda kala hatit. kawda gasa kawe kiyala podi 1 unat terenawa.:lol::lol:

    එහෙමද ඔයා බලලා තේරුම් ගත්තේ? ඔය කියන පොඩි එකා මට හොයල දෙනවද? ඌ මන්ද බුද්ධිකද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනා, ඊට පස්සේ ඔයාවත් බලන්න ඕනා.
    රනිල් රටට අවුරුදු 2ක දී අගමැති වෙලා කරපු "යහපත" තව අවුරුද්දක් කලා නම් කෙරිලා හිටී :lol:
    මහින්ද අවුරුදු 2කට වඩා කරලා රට රනිල් කරපු ඉලව්වේ අනික් අතට ගෙනිහින් තියෙනවා හොරකන් කරන එක වෙන්නේ මහින්ද නිසා නෙමේ මීට කලින් හොරු ඉදලා නැද්ද? රනිල් හොරකම් කරලා නෑ? මිනී මරලා නෑ කියල ද කියන්නේ? :rofl:

    රෝසිද ඔයාට ගෙවන්නේ? :lol: මොකෝ මේ දවස් වල උන්ට සල්ලි නෑ :rofl:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    api dekala tiyanawa Ranil rata palnaya kala hitit mahinda kala hatit. kawda gasa kawe kiyala podi 1 unat terenawa.:lol::lol:

    මහින්ද කොච්චර ගසා කෑවද කියනව නම් මේ පාර ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් එකෙ බොනස් එක කොටි 300 ලු:rofl::lol::lol::lol: