Janet Balasuriya passes away

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ස්ථානයක් හිමි කරගෙන සිටි ජැනට් බාලසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

    ඇය මිය යන විට 79 වන වියේ පසු විය.

    දරුවන් 5 ‍දෙනෙකුගේ මවක වූ ජැනට් බාලසූරිය මහත්මිය මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා ය.

    දේශීය අමුද්‍රව්‍යවලින් නිපදවූ රූපලාවණ්‍ය නිෂ්පාදන ජාත්‍යන්තරයට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් කළ ඇය දෙස් විදෙස් සම්මාන ගණනාවකින් අගැයීමට ලක්ව තිබේ.

    දේහය අද පස්වරුවේ මහජන ගෞරව සඳහා වැල්ලවත්ත, සින්සෆා පාරේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.
     
    Last edited: