Jangi Hora 2018 Movie

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    2018 උනාට තාම ලංකාවෙ අවුට් උනේ නෑ. මේ ට්‍රේල එකත් එලියට දැම්මේ ඊයෙ පෙරේදා. හිතන්නේ කොහෙහරි රටක ෆිල්ම් ෆෙස්ටිවල් වල පෙන්නල තියනවා.

    කොරෝනා අවුලක් උනේ නැත්නම් 2022 මැද හරි අන්තිම හරි ෆිල්ම් හෝල්වලට එයි.

    මේකත් එක්කම වගේ උදයකාන්තගේ චුලක්ශි, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි රගපාන වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් එකත් එයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,473
    113
    ඕක වැඩක් නෑ. මේක බලන්න . අපි ළගදිම Release කරනවා film එක. :yes:

    The Curious case of @hodakolla - Leasing world
    (ත්‍රාසය, භීතිය, කුතුහලය සහ ආදරය මුසුවූ ත්‍රාසජනක චිත්‍රපටය)


    Presentation8973.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    ඕක වැඩක් නෑ. මේක බලන්න . අපි ළගදිම Release කරනවා film එක. :yes:

    The Curious case of @hodakolla - Leasing world
    (ත්‍රාසය, භීතිය, කුතුහලය සහ ආදරය මුසුවූ ත්‍රාසජනක චිත්‍රපටය)


    View attachment 150925

    Me yana wdyata uba mawa wendesi krana seen ekak tynne elakiri eke :lol::lol::lol:
     
    • Haha
    Reactions: Stimulus mind