Jangi Hora movie

kpkpkp123

Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    මේක බලපු උන් කවුද ඉන්නේ..වැදගත් යමක් තියෙනවද..:P:P:P
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    උබල වගේ එවුන්ට තමා හදලා තියෙන්නෙ ගිහින් බලපන් සෝමෙ පව්
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,800
    8,109
    113
    269925211_119276373920815_1593313831520008205_n.jpg
     
    • Like
    Reactions: kevin_levin

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ලමයින්ට film කරන්නත් නෑ ඉස්කොලේ නෑ. කඩේ ගියාට වැඩක් උනේ නෑ. කීයක් හරි හොයාගන්න කියලා ජංගියක් පෙන්නලා film එකක් කලා. ඒකට සමහර උන් රටේ නැති විද්‍යාත්මක විග්‍රහ කරනවා බුකියේ. එව්ව දකිද්දී සෝමේට පු@න් දත් එනවා ඇති. 😂
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේක බලපු උන් කවුද ඉන්නේ..වැදගත් යමක් තියෙනවද..:P:P:P
    මේක කාම චිත්‍රපටයක් නොවෙයි.

    පිරිමින්ට තමන්ගෙ ගෙදරදොරේ, පාරෙ යනකොට, ඔෆිස් එකේ ජන්ගිය දිහා නැවුම් විදිහකට බලන්නයි ඒකෙ රසය විදගන්න විදිහයි සෝමේ මැතිතුමා ජාතියට කියලදෙන සමාජ සත්කාරයක්.. සෑම පිරිමියෙක්ම මේක බලන්න ඕනලු බලල ප්‍රායෝහිකව රසවිදින්නලු

    මෙච්චර කල් ජන්ගියෙයි කියල ගෙදරවත් කියන්න ලැජ්ජ ශ්‍රි ලාන්කීය ජනයාට බය නැතුව මහ සෙනගක් ඉස්සරහ ජන්ගිය ගැන කතා කරන්නත් රසය තලු මරන්නත් ජන්ගිදිහා බලල ආස්වාදයක් ගන්නත් බිය සැක නැති කල අබීත ජනමූල නායකයා සෝමෙ ලෙස ඉතිහාසෙ ලියාවි. ජන්ගි විප්ලවේ පියා ලෙස විරුදාවලි ලබාවි.මෙහෙම දියුනුවක් යහපාලුවන්ට කරන්න බැරි උනා ජන්ගිය පවා දියුනුකරේ සර් ඇවිල්ලයි එතුමගෙ සමයෙදි
     
    Last edited:

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Muge film wals wadagathkamak na ban. Muu balanne salli witharai. Mekath crowd eka genna ganna podi athal ekak denna hadapau film ekak man hithanne.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අර යූඑන්පි එවුන්ට ඔහොම ෆිල්ම් එකක් කරන්නවත් පුලුවන් උනාද. සර්ම එන්න ඕන කලාව උඩටම නග්ගන්න