ඇයි බන් උබගේ සාමාන්‍ය දෑනීම අන්තිමයිනේ බන්, ඇයි අර අධිවේගී මාර්ගය භාවිතා කිරීමේදී පිලිපැදිය යුතු නීතිරීතී කියලා කියපු ටිකේ, අර අන්තිමට " මේ නිති අපට විරුද්ධ ජනතාව සදහා පමණක් වන අතර, මහින්ද ගැත්තන්ට සහ, රජයේ මැති ඇමතිවරුන්ට මෙම නිතී අවශ්‍ය පරිදි සන්ශොධනය කල හැක" කියලා කිව්වේ උබට ඇහුනේ නැද්ද.
100ට වැඩිය ගොයොත් දඩ ඒක තමයි නීතිය, ඒ උනාට ඔය ඇමතිලම කියන්නේ එයා 180ට ආවා කියලා,
මෙවට කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා තමයි.
ඕවගේ ඒවට ඇහ කන පියාගෙන ඉන්න කියලා තමයි අපිට තියෙන්නේ, කතා කරන්න බැහැ, මොකද ඕවාට උසාවි වල නඩුත් නැහැ, දඩත් නැහැ.



