හෙට (14) රාජ්‍ය හා බැංකු සේවකයින් සඳහා ලබාදෙන නිවාඩුවට සාපේක්ෂව පෞද්ගලික අංශය සඳහා ද නිවාඩු ලබාදෙන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.
කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පැමිණීම නිමිත්තෙන් 2015 ජනවාරී 14දා රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ බවයි.
ඒ අනූව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා පෞද්ගලික අංශයේ සියලු සේවකයින් සඳහා ද නිවාඩු ලබාදෙන ලෙස කම්කරු කොමසාරිස්වරයා පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
http://sinhala.adaderana.lk/news.php?nid=48644