Japan’s Space One rocket explodes during launch🚀💥

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,145
    20,185
    113
    Westනාහිර
    Tokyo-based startup Space One failed to become Japan's first private firm to put a satellite into orbit after its solid-fuel Kairos rocket burst into flames just seconds after liftoff, in a major setback for Japan’s space development aspirations.

    The 18-meter, 23-ton Kairos rocket, carrying a mock-up of a government spy satellite, attempted to take off from a new space facility in Kushimoto, Wakayama Prefecture, shortly after 11 a.m.



    LUxHnrq.jpeg

    HfjspAJ.jpeg



    https://www.japantimes.co.jp/news/2024/03/13/japan/science-health/space-one-launch/
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,507
    2,282
    113
    එකට එක කරන්ට යනවාට හොඳ වැ‍ඩේ. යවන්ඩ තියෙන එකක් සෝයුස් හරි spacex හරි කතාකරගෙන යවන්නෙ නැතුව සෝබන දාන්ඩ යනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    ඊයා යකෝ මුන්ට රොකට් එකක් හරියට යවාගන්න බෑනේ.
    ඒකට යකෝ අපි යවපු රොකට් තාම අපිටවත් හොයාගන්න බෑ🤡🌷


    T4rHaxr.jpeg

    txmHFgr.jpeg






    @2osama මෙන්න චිචී බේබිගෙ රොකට් එක බල බල උබේ මෑ ඇටේ අතගා ගනින් 🙈😹
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,571
    4,401
    113
    ජපානෙට එහෙම ලේසියෙන් වරදින්නෑ හැබැයි ,මොකද දන්නෑ සීන් එක
    ජපනා හපනා කියන්නේ නිකංද බං
     
    • Haha
    • Like
    Reactions: YelaWolf and NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,571
    4,401
    113
    දැන් ඔය කීවෙනි ඵකද වැරදුණ..:lol:





    ටසිරි , අනේ මන්දා බං උං තමා ලෝකෙට අලුත් අලුත් ⁣තාක්ෂණයන් හඳුන්වලා දුන්නේ 🙄 දැං මො⁣නා වෙලාද දන්නෑ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,280
    19,339
    113
    ඕනෑවට වඩා උද්දච්ච වුණාම දේවල් කරගන්න බැරි වෙනවා කියන්නේ ඇත්තක් වගේ. දැන් ඉස්සර තරම් මිටර් ටිකක් නැතුව ඇති අනික ජපානේ.