Japan බයික්

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    CBR ekak 250cc kohoma karat around 25kmpl karai.

    Honda spada 250cc V twin cylinder 35kmpl. (hariyata tune karoth wadi misak adu naha)
    Honda VTR 250cc V twin cylinder 35kmpl (hariyata tune karoth wadi misak adu naha)
    Honda XR 250cc uparima 32 kmpl wage.
    Yamaha TTR 250cc uparima 36 kmpl wage.
    Yamaha serrow 225cc 32 - 40 kmpl athara
    Yamaha TW 200cc 35 - 40 kmpl athara.
    Suzuki SB tracker 250cc 30 - 36 kmpl athara.

    Trail bike godak eva 35 kmpl simave tiyanava.
    ELA THANKX
     
    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0

    Mama danna yaluwo godak laga bandit Thibba. e walin Uparima Petrol karana ekak thibbe 20kmpl. Bandit eke Valve pichchenawa, Carb eke awl enawa, Samanyayen bike wala e wage leda enawa. eth Bandit eke anith ewata wada leda ikmanata enawa. loku market ekak aththeth ne bike ekata.gaththoth denna be apahu.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1996_GN125_black_480.jpg

    SUZUKI GN 125

    cmwsvhrtlqhn.jpg

    SUZUKI GS 125
     
    • Like
    Reactions: m2chamara

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    තෙල් 35ක් විතර කරන හොද ජපන් බයික් මොනවාද තියෙන්නේ.ඒවගේ ගණන් කොහොමද? දන්නා අය මට ඒගෙන පොඩ්ඩක් කියන්න.

    Cd 125
    Bendly 125

    40-45 weda karanawa

    GN125 Maxa bike eka. ekath 40 k weda karanwawa. Unregisterd nam ganan. used ekak nam 150000 wage ganna puluwan.
     
    • Like
    Reactions: m2chamara

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හොන්ඩා ජේඩ් එක කරනව 30 -32 විතර
    චෑසි 120ක් අන් රෙජිස්ටර්ඩ් ගන්න පුලුවන් 295,000/= විතර

    මෙහෙ දුවපු එකක්නම් ,
    චෑසි 100 - 220,00/= විතර ගන්න පුලුවන්
    චෑසි 120 - 250,00/= ඉදන් 275000/= වෙනකම් යනව
     
    • Like
    Reactions: m2chamara

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    bandit 250 thel 28k karanne heenen da?

    බෙන්ඩිට් එකක් උබෙ තරහ කාරෙයෙකුටවත් අරන් දෙන්න එපා යාලු.. ලෙඩ ගොඩයි කොහොම ටියුන් කලත් කාබ් එකේ පොඩි සීන් එකක් නිසා උදේට අනිව තල්ලු ස්ටාට් 26 කෙසේ වේත්ත් 15ක් 17ක් කරන බයික් නම් ඕනෙතරම් තියනව
     
    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.

    1996_GN125_black_480.jpg

    SUZUKI GN 125

    cmwsvhrtlqhn.jpg

    SUZUKI GS 125

    Kawasaki Ninja ZX14R :D

    146_0609_01_z+2007_kawasaki_zx_14+blue_static.jpg

    Cd 125
    Bendly 125

    40-45 weda karanawa

    GN125 Maxa bike eka. ekath 40 k weda karanwawa. Unregisterd nam ganan. used ekak nam 150000 wage ganna puluwan.

    VOLTY EKAK GANIN 42K WITHARA KARANAWA

    හොන්ඩා ජේඩ් එක කරනව 30 -32 විතර
    චෑසි 120ක් අන් රෙජිස්ටර්ඩ් ගන්න පුලුවන් 295,000/= විතර

    මෙහෙ දුවපු එකක්නම් ,
    චෑසි 100 - 220,00/= විතර ගන්න පුලුවන්
    චෑසි 120 - 250,00/= ඉදන් 275000/= වෙනකම් යනව

    බෙන්ඩිට් එකක් උබෙ තරහ කාරෙයෙකුටවත් අරන් දෙන්න එපා යාලු.. ලෙඩ ගොඩයි කොහොම ටියුන් කලත් කාබ් එකේ පොඩි සීන් එකක් නිසා උදේට අනිව තල්ලු ස්ටාට් 26 කෙසේ වේත්ත් 15ක් 17ක් කරන බයික් නම් ඕනෙතරම් තියනව

    කෝරලේමහත්තයා;12040170 said:
    thankx
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    SuZuki GN 125 dan eanne japan eaka neamayi ban chineese model eakak tak gala malakada kanwa Honda CD 125 Twin nanm Maxxa Bt thelwadakaranawaz horai. Penuma nthi wunath Honda Benly 90 nam thel wadakaranawa
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    CBR ekak 250cc kohoma karat around 25kmpl karai.

    Honda spada 250cc V twin cylinder 35kmpl. (hariyata tune karoth wadi misak adu naha)
    Honda VTR 250cc V twin cylinder 35kmpl (hariyata tune karoth wadi misak adu naha)
    Honda XR 250cc uparima 32 kmpl wage.
    Yamaha TTR 250cc uparima 36 kmpl wage.
    Yamaha serrow 225cc 32 - 40 kmpl athara
    Yamaha TW 200cc 35 - 40 kmpl athara.
    Suzuki SB tracker 250cc 30 - 36 kmpl athara.

    Trail bike godak eva 35 kmpl simave tiyanava.

    What about Honda AX-1 and Jade?
    LM custom ekath niyama bike eka.