ඔය කියන විදියට තෙලුත් කරන්න ඕනෙ නම් උඹට තියන විසඳුම් තමයි Honda VTR සහ Suzuki Volty. 4 cylinder නම් 350000ට අඩුවෙන් ගන්න තියෙන්නෙ Honda Jade, Suzuki Bandit සහ Yamaha Zeal. හැබැයි තෙල් නං කරන් නෑ පුතේ!
මං නං කියන්නෙ වැරදිලාවත් Bandit, Zeal ගන්ඩ නං එපා මගෙ දෙයියො,
කසාදයක් බැඳගත්ත වගේ තියෙයි.
හැමදාම ගැරජ් ගානෙ ලගින්ඩ වෙයි, ලෙඩ ගොඩවල්.
තෙලුත් බොනව.
Jade එක නං හොඳට තියන එකක් තෙලුත් 30ක් විතර කරනව.
උඹට තෙල් එච්චරම අවුලක් නැත්තං මං නං recommend කරන්නෙ Jade එක.

Last edited: