Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,070
    1
    63,438
    113
    Mother Earth
    ඉතින් වාහනේ පොත නැතුව ගත්තෙ මොන හුත්තකටද බන් ? වාහනයක් ගන්නකොට අනිවා පොත නැත්තම් ගන්න එපා. කවුද දන්නෙ ඕක උස්සපු බයික් එකක්ද කියලා. 🤷‍♂️
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,342
    50,653
    113
    සේදවත්ත
    අපි ගහලා කියලා ඔප්පු කරන්න ඔනෙ නෙ ඒකට,
    හරි නීති උපදෙස් එක්ක ගියොත් අවුලක් නැ... අපි කෙටුවෙ නැ, පොතෙ තියෙන නම්බර් එක චෙක් කරලා ගත්තෙ..

    ඒක්සැමිනමර් තමා කියන්න ඕනේ බලලා . තාක්ශනික අංශයකට දාන්න වෙයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,875
    946
    113
    United States
    චැසි නම්බරේ ලෝකල් කොටලා කියන එක නිසා මේක කුරුණෑගලින්වත් examiner ගෙන්වත් ඉවර කරන්න බෑ මචං, examiner දුන්න letter එකයි පොතයි අරන් බයික් එකත් එක්ක නාරාහේන්පිට technical අංශයටම යන්න. එයාලා චැසිය check කරලා approve කලොත් විතරයි ආයෙ system දාලා licence ගන්න පුළුවන් වෙන්නේ.