Japan - මේක ඇත්තද ?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේක අැත්ත..TV ඵකේ හොඳ දේවල් බලන්න දෙන්න ඕන..ලංකාවෙ නම් TV වල දැන් පොඩි උන්‍ට බලන්න දෙයක් නෑ.
    Api podi kaale discovery channel eken knowledge ekak hari hambuna, Dan India walin gena padangu cartoon tika witarai yanne.
    Ewage language eka nam antimai.
     
    • Like
    Reactions: nlasasatha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක අැත්ත..TV ඵකේ හොඳ දේවල් බලන්න දෙන්න ඕන..ලංකාවෙ නම් TV වල දැන් පොඩි උන්‍ට බලන්න දෙයක් නෑ.


    මම ඕක හොඳට අත්දැක්කා දුර පලාත්වලට යනකොට. ඉස්සර රූපවාහිනී යිටීඑන් විතරක් පෙනුන නමුත් සිරස පේන්නේ නැති පැතිවල ළමයින්ගේ හා මිනිස්සුන්ගේ ලොකු වෙනසක් තිබුනා.😑
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ලංකාවේ ගොබිලො එක්ක මොන ඩිසිප්ලින්ද බං කොරෝනා ජරමර අස්සෙ ගියමාසෙ දවසක මම බැංකුවට ගියා කව්න්ටරේට මිටරේ දුර තියල හිටියා කියාපන්කො පස්සෙන් හිටිය ගෑනියෙක් ඇවිත් ඉස්සරහින් පැන්නා .. ඉවසගෙන හිටියා බැන්නෙ නෑ .. ඒ ගෑනි පැත්තකට උන ගමන් තව එකෙක් පනින්න හැදුවා වෙලාවට කව්න්ටරේ හිටපු කෙල්ල වැඩේ තේරිලා හිනාවෙලා මට කතා කරා අරෑට යන්න කියලා .. විනය රැකි රැක ඉන්න ගියා නම් තාමත් මම පොලිමේ

    ලංකාවේ මෝඩ මුසලයො හදන්න බෑ දැන් ඉපදෙන හැදෙන කාලකණ්නිත් එහෙමම තමයි