

රැල්ලට යන අයත් ඉන්නව් නේ
rellata man hithanne
man dekka thread ekaka korean inna kenekda koheda kiyala thibuna studies karala rassawak karanna hithan innawanam japan yannalu...nethnam salli hoyanna balagena rata yanawanam japan nethuwa Korea yanna kiyala..![]()
ඕක මචං ට්‍රෙන්ඩ් එක
මම දන්න එකෙක් ගියා යූත් එකෙන් ගියේ හෙනම අඩුවට ගියේ ඌ ජපන් විභාග ෆේල් වෙලත් ගියා ජපානේ
තව එකෙක් කොස් ලංකා එක හරහා යන්න ගිහින් හෙනම ලනුවක් කළා ලක්ෂ දෙකකුත් නැති කරගත්තා ඔන්න දැන් පොර ආයෙත් දංකොටුවේ ප්ලේස් එකකින් යන්න හදනවා පිස්සු බන් මුන්ට

දන්නෙ නැහැ මචං දංකොටුවේ සිද්ධියක් තමා කිව්වේ
දංකොටුවේ කව්ද බන් දිනේෂ් පෙරේරාද ??![]()