මචන්ලා ,
2003 Japan Alto එකක් 17 කට පාඩුද ?
engine power එක 660 CC නිසා බදුල්ල නුවරඑළිය වගේ කඳු පැති වල ඉන්න කෙනෙකුට මේ car එක ගන්න එක ගැන උඹලා මොකද හිතන්නේ ???
http://ikman.lk/en/ad/suzuki-alto-japan-2003-for-sale-kandy-62