Japan alto or Indian alto

Japan used alto vs Indian brand-new alto

  • Japan used alto

    Votes: 55 78.6%
  • Indian brand-new alto

    Votes: 15 21.4%

  • Total voters
    70

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    Mata car ekak ganna adahasak thiyenne. Ubala kiyanne Japan use karapu alto ekakda Honda, Indian brand-new alto ekak Hanna ekakda Honda kiyala. Mata one hatchback podi car ekak machanla. Plzzz help
     
    Last edited:

    wdata

    Junior member
  • Jan 19, 2016
    58
    5
    8
    Indian Alto nam ganna epa ban. Mama danatath ekak use karanawa (karagaththa moda kama gana pasu thawi thawi). ubata gaththagen passe therei wenasa. Safety eka binduwai. AC eka dala wahane yanakota power eka godakma madi. ube salli aparade nasthi karanna epa. Japan wahanekata palayan.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාත් ගන්න හිතුවෙි මෙික බං,ඉන්දියන් ඒවා හින්ද පස්ස ගහනවා,Nissan එකක් බලනවා මෙි දවස්වල...Alto Japan එකක් බලන්න,නැත්තමි ඉන්දියන් ඇල්ටෝ brand new එකක් ගන්න..නිසාන් F15, F model ට්‍රයි කරලා බලන්න..
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    අලුත් indian alto එක නම් ගන්න එපා, පත්තර කොළ වගේ තහඩු නමල හදල තියෙන්නේ, පොඩ්ඩක් හරි වැදුනොත් සවලෙන් හුරලා ගන්න වෙන්නේ.

    පරණ indian alto හරි ජපන් alto හරි ගන්න