Japan bicycle

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    මේ වගේ බයිසිකලයක් කීයක් වෙයිද?

    40කට වටිනවද?

    806EAECD-9FA9-4055-9708-75E675B5FA2D.jpeg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    නෑ 40 වටින්නෙ නැහැ,

    මම බයිසිකලේ ගනිපු තැන ඕව තිබුනෙ 24-25 වගේ ගනන් වලට.
    ගියර් නැති ඒව 18ට වගෙත් තිබ්බා ඔය කන්ඩිශන්ම තියන ඒව
    දැන් ගනන් නං කොහොමද දන්නෙ නැහැ, මොනා උනත් 40ට පාඩුයි. මම ඉස්සරහ පිටිපස්සෙ දෙකම ගියර් තියන Alloy frame, alloy rim, SS spokes, Alloy hub, front shock සේරම තියන එකක් ගත්තෙත් 40ට මාස දෙකකට වගේ කලින්
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    නෑ 40 වටින්නෙ නැහැ,

    මම බයිසිකලේ ගනිපු තැන ඕව තිබුනෙ 24-25 වගේ ගනන් වලට.
    ගියර් නැති ඒව 18ට වගෙත් තිබ්බා ඔය කන්ඩිශන්ම තියන ඒව
    දැන් ගනන් නං කොහොමද දන්නෙ නැහැ, මොනා උනත් 40ට පාඩුයි. මම ඉස්සරහ පිටිපස්සෙ දෙකම ගියර් තියන Alloy frame, alloy rim, SS spokes, Alloy hub, front shock සේරම තියන එකක් ගත්තෙත් 40ට මාස දෙකකට වගේ කලින්
    කොහෙන්ද මචං ගත්තෙ?
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    නෑ 40 වටින්නෙ නැහැ,

    මම බයිසිකලේ ගනිපු තැන ඕව තිබුනෙ 24-25 වගේ ගනන් වලට.
    ගියර් නැති ඒව 18ට වගෙත් තිබ්බා ඔය කන්ඩිශන්ම තියන ඒව
    දැන් ගනන් නං කොහොමද දන්නෙ නැහැ, මොනා උනත් 40ට පාඩුයි. මම ඉස්සරහ පිටිපස්සෙ දෙකම ගියර් තියන Alloy frame, alloy rim, SS spokes, Alloy hub, front shock සේරම තියන එකක් ගත්තෙත් 40ට මාස දෙකකට වගේ කලින්
    කොහෙන්ද මචං ගත්තෙ?

    මගේ පරන මවුන්ටන් එකක් තියෙනවා ඒක හදන්නත් හිතෙනවා. ජපං එකක් නෙමේ ඒක නම්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070

    කොහෙන්ද ගත්තේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo