අනික් එක ඔය කියන ඩොකියුමන්ට් ටික අපි නෙමයි RMV එකට දෙන්න ඕන, කස්ටම් එකෙන් කෙලින්ම RMV සිස්ටම් එකට ඔය විස්තර දානවා
එතකොට පලවෙනි පාර රෙජිස්ටර් කරද්දි RMV එකෙන් චෙක් වෙනවා කස්ටම් එකෙන් විස්තර අප්ඩේට් වෙලාද කියලා
ඔය සීන් එක නිසා හොර පාරෙන් රෙජිස්ටර් කරන්න පට්ටම අමාරුයි, Almost impossible සීන් එකක් තියෙන්නෙ
Exactly. eka thamai seen eka,
Kawru hari kiyai ethakota indian bikes walata oya magul mukuth nane kiyala (Eg: bajaj dominor 400cc, KTM duke 390, royal enfield 300cc ehema.) Ewa machan lankawata enne compan ekak haraha, (Eg: Bajaj, KTM - David peries motors, royal enfield - colonial motors, Honda - Stafford mortors wage) Ethakota un oya okkoma karala tax gewala bulk pitin genne, anthimata okkoma charges, tax anam manan bike eka price ekata add krala thamai sell karanne. indian unath 250cc+ ekakuth 8-10 lakh wenna hethuwa okai, KTM 390 16 lahk wage wenawa mn hithanne