JAPAN CROW ~ ජපන් කාක්කාන්ගෙ වැඩ . . .
ජපන් කාක්කාන්ගෙ වැඩ . . .
ජපානයේ ටොක්යො නගරයේ කාක්කෙක් ඒ සුවුසල් නගරයෙහි ගස් හිගක්ම නිසා උගේ කුඩුව තැනීමට ස්වාභාවික අමුද්‍රව්‍යය සොයා ගැනීමට නොහැකි වුයෙන් අහල පහළ නිවෙස් වලින් ඇදුම් එල්ලනයන් ගෙනැවිත් එවා පරිස්සමට සකස් කර උගේ කූඩුව තානාගෙන ඇති අකාරය.
මෙය හරියට ප්‍රතිචක්‍රිකරණ තේමාව යටතේ කළ නිර්මාණයක් කියලයි හැමෝටම පේන්නෙ.
මෙම චායාරූපය 2013 වසරේ නැෂනල් ජියොග්‍රැපිහි හොදම චායරූප 10ටද ඇතුලත් වී ඇත.

Last edited: