Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JAPAN Earth Quake | Sri lanka Janathaawa api owunta yahapathak karamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාති බේද ආගම් බේද සියලු දේවල් අත හැර ජපානයේ විපතට පත් සියලුම ජීවීන් උදෙසා අප සියලු දෙනාම මෛත්‍රී කරමු.අප කරගත්තාවූ පින් ඔවුනටත් අනුමෝදන් කරමු.සියලු දෙනා තම තමන්ගේ ආගමික වතාවත් අනුව ඔවුනට සෙතක් ශාන්තියක් වෙන්න කියා ප්‍රාර්ථනා කරමු.

අපිටත් මේවගේ දෙයක් වුනා මතකද ?අපේ සහෝදර ජනතාව එදා කොච්චර කරදර උනාද ?කොච්චාර දුක්වුනාද ? ජීවිත කීයක් නම් නැතිවුනාද ?එදා අපිට වුනා වගේ දෙයක්ම තමයි අද ජපානයේ වැසියන්ටත් වෙලා තියන්නේ.ජීවිතයක වටිනාකම දන්නා මනුෂ්‍යන් හැටියටත් දුක් වේදනා තේරෙන මනුෂ්‍යන් හැටියනත් අප සියලු දෙනා තම තමන්ගේ ආගමික වතාවත් සිදුකොට උවුන්ට මෛත්‍රී කරමු පින් දෙමු. ආගමික සිද්දස්ඨාන වලට ගොස් එම වතාවත් කරමු.මේ මොහොතේ ආගමික සිද්දස්ඨාන වලට යාමට අපහසු කට්ටිය ඔබ සිටින තැන සිට ඔවුන්ට සෙත් කරන්න

එවිට ඒගොල්ලන්ට පින් අඩු බවක් තියනවනම් හෝ තව හොද තැනක හොද විදියට ධර්මානුකුලව ජීවත් වෙන්න අපි අනුමෝදන් කරන පින් වලින් එයට පුළුවනි.අනික කෙනෙකුට පින් දෙනවා කියන්නේ අපිටත් මහත් පල මහත් ආනිසංස ගෙන ගෙනදෙන කටයුත්තක්.

නිවන් සුව ලැබේවා!

බුදු සරණයි

භූමිකම්පා_සිදුවන හැටි බුද්ධ දේශනාවෙන්

[QUOTE="shenl, post: 9607261, member: 309104"] [CENTER][SIZE=4]ජාති බේද ආගම් බේද සියලු දේවල් අත හැර ජපානයේ විපතට පත් සියලුම ජීවීන් උදෙසා අප සියලු දෙනාම මෛත්‍රී කරමු.අප කරගත්තාවූ පින් ඔවුනටත් අනුමෝදන් කරමු.සියලු දෙනා තම තමන්ගේ ආගමික වතාවත් අනුව ඔවුනට සෙතක් ශාන්තියක් වෙන්න කියා ප්‍රාර්ථනා කරමු. අපිටත් මේවගේ දෙයක් වුනා මතකද ?අපේ සහෝදර ජනතාව එදා කොච්චර කරදර උනාද ?කොච්චාර දුක්වුනාද ? ජීවිත කීයක් නම් නැතිවුනාද ?එදා අපිට වුනා වගේ දෙයක්ම තමයි අද ජපානයේ වැසියන්ටත් වෙලා තියන්නේ.ජීවිතයක වටිනාකම දන්නා මනුෂ්‍යන් හැටියටත් දුක් වේදනා තේරෙන මනුෂ්‍යන් හැටියනත් අප සියලු දෙනා තම තමන්ගේ ආගමික වතාවත් සිදුකොට උවුන්ට මෛත්‍රී කරමු පින් දෙමු. ආගමික සිද්දස්ඨාන වලට ගොස් එම වතාවත් කරමු.මේ මොහොතේ ආගමික සිද්දස්ඨාන වලට යාමට අපහසු කට්ටිය ඔබ සිටින තැන සිට ඔවුන්ට සෙත් කරන්න [/SIZE][SIZE=4]එවිට ඒගොල්ලන්ට පින් අඩු බවක් තියනවනම් හෝ තව හොද තැනක හොද විදියට ධර්මානුකුලව ජීවත් වෙන්න අපි අනුමෝදන් කරන පින් වලින් එයට පුළුවනි[/SIZE][SIZE=4].අනික කෙනෙකුට පින් දෙනවා කියන්නේ අපිටත් [B]මහත් පල මහත් ආනිසංස ගෙන [/B][B]ගෙන[/B][/SIZE][SIZE=4][B]දෙන කටයුත්තක්[/B]. [/SIZE][SIZE=4][IMG]http://media.cleveland.com/world_impact/photo/9372723-large.jpg[/IMG] [IMG]http://www.interestingstuffs.com/wp-content/uploads/2011/03/japan_quake.jpg[/IMG] [/SIZE][COLOR=Black][B][SIZE=5] නිවන් සුව ලැබේවා![/SIZE][/B][/COLOR] [SIZE=4] [IMG]http://www5.picturepush.com/photo/a/4795273/img/4795273.jpg[/IMG] [/SIZE][SIZE=6][COLOR=DarkOrange]බුදු සරණයි[/COLOR][/SIZE] [LEFT] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1067016"][B]භූමිකම්පා_සිදුවන හැටි බුද්ධ දේශනාවෙන්[/B][/URL] [SIZE=4] [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom