ජාති බේද ආගම් බේද සියලු දේවල් අත හැර ජපානයේ විපතට පත් සියලුම ජීවීන් උදෙසා අප සියලු දෙනාම මෛත්‍රී කරමු.අප කරගත්තාවූ පින් ඔවුනටත් අනුමෝදන් කරමු.සියලු දෙනා තම තමන්ගේ ආගමික වතාවත් අනුව ඔවුනට සෙතක් ශාන්තියක් වෙන්න කියා ප්‍රාර්ථනා කරමු.
අපිටත් මේවගේ දෙයක් වුනා මතකද ?අපේ සහෝදර ජනතාව එදා කොච්චර කරදර උනාද ?කොච්චාර දුක්වුනාද ? ජීවිත කීයක් නම් නැතිවුනාද ?එදා අපිට වුනා වගේ දෙයක්ම තමයි අද ජපානයේ වැසියන්ටත් වෙලා තියන්නේ.ජීවිතයක වටිනාකම දන්නා මනුෂ්‍යන් හැටියටත් දුක් වේදනා තේරෙන මනුෂ්‍යන් හැටියනත් අප සියලු දෙනා තම තමන්ගේ ආගමික වතාවත් සිදුකොට උවුන්ට මෛත්‍රී කරමු පින් දෙමු. ආගමික සිද්දස්ඨාන වලට ගොස් එම වතාවත් කරමු.මේ මොහොතේ ආගමික සිද්දස්ඨාන වලට යාමට අපහසු කට්ටිය ඔබ සිටින තැන සිට ඔවුන්ට සෙත් කරන්න
එවිට ඒගොල්ලන්ට පින් අඩු බවක් තියනවනම් හෝ තව හොද තැනක හොද විදියට ධර්මානුකුලව ජීවත් වෙන්න අපි අනුමෝදන් කරන පින් වලින් එයට පුළුවනි.අනික කෙනෙකුට පින් දෙනවා කියන්නේ අපිටත් මහත් පල මහත් ආනිසංස ගෙන ගෙනදෙන කටයුත්තක්.
නිවන් සුව ලැබේවා!
බුදු සරණයි

භූමිකම්පා_සිදුවන හැටි බුද්ධ දේශනාවෙන්
*** APAYA BALANNA METHANATA ENNA ***
***LOKA WINAASHAYA SIDUWANA HATI ***
*** SANSARAYE AAYU KALAYA ***
අවුරුදු~5000~වුන තැන සහ අපේ පින්බිම්
භූමිකම්පා_සිදුවන හැටි බුද්ධ දේශනාවෙන්
මත්පැන් නොගැනීමෙන් ඇතිවන හොද ප්‍රතිපල
ධම්ම_පදය
~ BUDDHA CHARITHAYEN BIDAK ~
පිරුවන පොත් වහන්සේ DOWNLOAD කරන්න
*** PIRITH SUTHRA | DOWNLOAD | ***
මතු බුදුවන මෛත්‍රී බෝදිසත්
Last edited:
ම