Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Japan Inna un poddak warella
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමා හරි උත්තෙරේ

කෑම කන්න පුළුවන් නම් 100 යෙන් ඉදන් තියනවා. බෙන්තො එකක් ගන්න පුළුවන් 350-500ක් අතර. රස නම් නෑ. උදේ කෑම, දවල් කෑම ගන්නන් අඩුය් සාපේක්ෂව. රෑ කෑම ගණන් වැඩිය් එකම කෑම එක උනත්.

ඔය ලන්වේජ් ස්කුල් යන කොල්ලෝ කෙල්ලෝ වෙල් දෙක කාල ඉන්න වේලාවන් අප්රමනය්

සාමාන්‍යයෙන් අපි පෙරේරා & son , දොන් & son වගේ කඩේකින් කන්න නම් 1500-2500 අතර ගානක් යනවා එක වේලකට. සැලරි මැන් කෙනෙක් උනත් හැමදාම එහෙම කඩ වලින් කන්නේ නෑ.... student ලා නම් හොදට කන්න, මසේකට දවසක් දෙකක් තමා ඒ වගේ කඩ වලට යන්නේ

ඒගොල්ලෝ බත් බෝල (Onigiri) කාල ඉන්නවා. සමහරු ඒවායින් 2ක්.

ගොඩක් අය රෙස්ටුරන්ට් වල වැඩ කරනකොට අයින් කරන කෑම, සුපර් මාකට් වල අයින් කරන ඒවා අරන් තියන් කනවා. ඒවා පැය 4න් 6න් අයින් කරනවා නරක වෙන්න කලින් හොද බඩු

පළාතෙන් පලාතටත් ගණන් වෙනස් වෙනවා

එකම චෝකොලට් එක 79 ඉදන් 200 වගේ වෙනස් වෙනවා ගණන් අනුව

ඒ නිසා ගණන් අඩු කඩයක් හොයාගන්න පුළුවන් පුරුද්දෙන්, නැතිනම් යාළුවන් ගෙන්

කොල්ලෝ ගොඩක් දෙනා කරන්නේ බත් උයල, පරිප්පු, මස් කරියක් වගේ හදාගෙන freeze කරලා තියන් කන එක සතියම.

ඔය ගණන කිව්වේ අඩුම ගානට කන ගණන්. ඕනේ නම් යෙන් 100,000 කට උනත් කෑම වේලක් කන්න පුළුවන්. අපි hilton / ශාන්ග්රිල්ල ගියත් වේලකට එක්කෙනෙකුට 25,000කට වඩා යන්නේ නෑ. කියල හිතාගෙන ඕක කියෝපන්

ලියලා පැහැදිලි කරන්න පුළුවන් එකක් නෙමේ

ජපානේ කනවා කියන්නෙත් වෙනම සීන් එකක්. කෑම කන්නේ ජීවත් වෙන්න වගේ හිතුවොත් නම් පුළුවන් ගේම ගහගන්න

රූම් ගණන් නම් කොහොමත් පැත්ත අනුව වෙනස් වෙනවා.

කොහොමත් 50,000 අතර තමා. මධ්‍යන අගයක් කිව්වොත්. එත් එක හරිම අගයක් කියන්න බෑ. ඕකට උඩින ගෑස්, කරන්ට්, වතුර වලටත් ගෙවන්න වෙනවා. කොළ 7 -8 ක් යනවා තනියම කාමරයක් ගත්තොත් හොද පැත්තකින්

සුන්දර නෑ බන් student විසා ජීවිතේ.

[QUOTE="wqe123, post: 24630893, member: 545828"] [SIZE=3][COLOR=Blue]මේක තමා හරි උත්තෙරේ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] කෑම කන්න පුළුවන් නම් 100 යෙන් ඉදන් තියනවා. බෙන්තො එකක් ගන්න පුළුවන් 350-500ක් අතර. රස නම් නෑ. උදේ කෑම, දවල් කෑම ගන්නන් අඩුය් සාපේක්ෂව. රෑ කෑම ගණන් වැඩිය් එකම කෑම එක උනත්. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] ඔය ලන්වේජ් ස්කුල් යන කොල්ලෝ කෙල්ලෝ වෙල් දෙක කාල ඉන්න වේලාවන් අප්රමනය්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]සාමාන්‍යයෙන් අපි පෙරේරා & son , දොන් & son වගේ කඩේකින් කන්න නම් 1500-2500 අතර ගානක් යනවා එක වේලකට. සැලරි මැන් කෙනෙක් උනත් හැමදාම එහෙම කඩ වලින් කන්නේ නෑ.... student ලා නම් හොදට කන්න, මසේකට දවසක් දෙකක් තමා ඒ වගේ කඩ වලට යන්නේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඒගොල්ලෝ බත් බෝල (Onigiri) කාල ඉන්නවා. සමහරු ඒවායින් 2ක්. ගොඩක් අය රෙස්ටුරන්ට් වල වැඩ කරනකොට අයින් කරන කෑම, සුපර් මාකට් වල අයින් කරන ඒවා අරන් තියන් කනවා. ඒවා පැය 4න් 6න් අයින් කරනවා නරක වෙන්න කලින් හොද බඩු පළාතෙන් පලාතටත් ගණන් වෙනස් වෙනවා එකම චෝකොලට් එක 79 ඉදන් 200 වගේ වෙනස් වෙනවා ගණන් අනුව [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] ඒ නිසා ගණන් අඩු කඩයක් හොයාගන්න පුළුවන් පුරුද්දෙන්, නැතිනම් යාළුවන් ගෙන්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]කොල්ලෝ ගොඩක් දෙනා කරන්නේ බත් උයල, පරිප්පු, මස් කරියක් වගේ හදාගෙන freeze කරලා තියන් කන එක සතියම. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ඔය ගණන කිව්වේ අඩුම ගානට කන ගණන්. ඕනේ නම් යෙන් 100,000 කට උනත් කෑම වේලක් කන්න පුළුවන්. අපි hilton / ශාන්ග්රිල්ල ගියත් වේලකට එක්කෙනෙකුට 25,000කට වඩා යන්නේ නෑ. කියල හිතාගෙන ඕක කියෝපන්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ලියලා පැහැදිලි කරන්න පුළුවන් එකක් නෙමේ [/COLOR][/SIZE] ජපානේ කනවා කියන්නෙත් වෙනම සීන් එකක්. කෑම කන්නේ ජීවත් වෙන්න වගේ හිතුවොත් නම් පුළුවන් ගේම ගහගන්න [SIZE=3][COLOR=Blue]රූම් ගණන් නම් කොහොමත් පැත්ත අනුව වෙනස් වෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]කොහොමත් 50,000 අතර තමා. මධ්‍යන අගයක් කිව්වොත්. එත් එක හරිම අගයක් කියන්න බෑ. ඕකට උඩින ගෑස්, කරන්ට්, වතුර වලටත් ගෙවන්න වෙනවා. කොළ 7 -8 ක් යනවා තනියම කාමරයක් ගත්තොත් හොද පැත්තකින්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]සුන්දර නෑ බන් student විසා ජීවිතේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom