japan italy yanna kemathi ayata chance ekak denna puluwan

jayanetthi

Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    cl ekak denna sanith 0712102647
    japan italy yanna kemathi ayata chance ekak denna puluwan
    but degree ekak or diploma ekak thiyenna one.japan walata around 6 lak wage yay.working visa gahanneh ehe office wala wedata danneh.no hard work
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    cl ekak denna sanith 0712102647
    japan italy yanna kemathi ayata chance ekak denna puluwan
    but degree ekak or diploma ekak thiyenna one.japan walata around 6 lak wage yay.working visa gahanneh ehe office wala wedata danneh.no hard work

    Palayan ban boru nogaha. Japan/Italy wala office wala wedata danna ehe ewun nethda?
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Palayan ban boru nogaha. Japan/Italy wala office wala wedata danna ehe ewun nethda?

    ජපන් එවුන්ට සිංහල බැලු බන්. ජප්පොන්ට සිංහලෙන් වැඩ කරන්න ආසයිලු. ඒක නිසා මෙහෙන් යවනවා ඇති බන්. :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ රටවල් දෙකේම ඔවුන්ගේ මවු භාෂාවෙන් වැඩකරද්දී ලංකාවේ ඩිග්රි කාරයොන්ට ඔෆිස් වල අතුගාන අස්කරන ජොබ්ස් ද හොයල දෙන්නේ??:P
    ඔය රටවල් දෙකේම මවු භාෂාව නොදැන බොගක් වත් දාල හමාරයි :baffled:

    ජපං 5යි ඉතාලි 5යි සෙට්කරන්නම් භාෂාව දන්න ජොබ් නැති. ලක්ෂ 5 ගානේ අරං ඔෆිස් දාල දීපං. උබටත් ලාබයි උනුත් ගොඩ මොකෝ කියන්නේ??? ඩොකියුමන්ට් හදන්නත් නෑ, එම්බසි ගානේ කට්ට කන්නත් නෑ, ටිකට් බුක් කරන්නත් නෑ ගෙඩි පිටින් 50ක් ලාබයි. (ඔක්කොටම ඩිප්ලෝම මගේ ගානේ )

    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    meka boruwak japane thamai apith inney .
    laksaha 6 ta job visa nikan boru kiyanna epa.

    ahinsaka minissunge salli gasa kanna epa