Planes දෙකක් එකට හැප්පිලා ලුමොකක් වෙලා ද?![]()
Planes දෙකක් එකට හැප්පිලා ලුඇයි දන්නෑ එහෙම ගිණි ගත්තෙ
භූමිකම්පාව නිසා එකට යවපු Plane එකක් තමා වැදිලා තියෙන්නේපව් බන්. හරියටම 1දා භූමි කම්පාවක්. අද plane crash එකක්.
CCTV නැද්ද? තට්ටක් වදින්ඩ ඇතිPlanes දෙකක් එකට හැප්පිලා ලු
භූමිකම්පාව නිසා එකට යවපු කෝස්ට් ගාර්ඩ් Plane එකක් Passenger Plane ඒකක හැප්පිලා
Planes දෙකක් එකට හැප්පිලා ලු
කරදර පිට කරදරජප්පෝ නානව නේද හෝල් සේල්....
හදිසියේ Runway එකට ගත්ත Plane එකක් ලැන්ඩ් කරන Plane එකේ වැදිලාCCTV නැද්ද? තට්ටක් වදින්ඩ ඇති