Japan student visa

Sep 26, 2010
89
4
0
Machn student visa aran japan yanna baluwe.visa reject wena case ekak tyeda bn?me gana danna ekek help ekak diyanko.Ibaraki yanna hadanne october intake ekata.kotte JLtc eken tama yanna baluwe.help plss:oo:
 

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
එහෙම එකක් නම් දන්නේ නැහැ බන් .
documnts ඔක්කොම හරි නම් රිජෙක්ට් වෙන්න හේතුවක් නැහැ බ්‍රෝ .
මම මේ මාසේ ආවේ මාස 3 කට .
ස්ටුඩන්ට් විසා දාන්න හිතං ඉන්නව
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉබරකි සිටි එක මොකක්ද හරියට ජොබ් සෙට් කරගන්නෙ නැතිව ඔය පැත්තට යන්න එපා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    14 laks giya ape mallita. pora 2 month walata kalin Japan giya. awlak den part time jobakuth karanawa. utanam shape. :dull:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    all certificate wala eka name ekada tiyenne ibaraki yanwa num welding or motor machnic purudu wela yanna ape ayagema yard wala wada tiyenwa