මම යනවා visa reject වුනා..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,705
    10,800
    113
    Sherwood වගේ තැනක
    රට ගියා කියල සේරම ප්‍රශ්න විසඳෙන්නෙ නෑ බං.. තමන් කැමති ෆීල්ඩ් එකෙන් ජොබකට පලයන්.. පොඩිම තැනින් හරි කමක් නෑ පටන් ගනිං.. ඒ අතරෙ එක්ස්පීරියම්ස් .. කොලොෆිකේශන්ස් හදාගනිං.. උඹට තව ඕන තරං වයස තියෙනව
     
    • Like
    Reactions: pavanruka

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,033
    1,605
    113
    මේකෙ ගෙසීට බැනපු එකෙක්ට හරි ගියේ නෑ. තෝ කලින් කිව්වෙ රුහුණෙ කැම්පස් එකේ ඉන්නෙ කියලනෙ අන්තරේ එකෙන් එන කාලෙ. ලොකුවට පම්පෝරිය ගහන් හිටියා ජපන් ගිහින් අරක කරනවා මේක කරනවා කිය කිය අනිත් උන්ව දෙකේ කොලේට දාලා ගෝඩ් ෆාදර් වගේ. ලයිසන් එකවත් හදාගෙන දැන් ඉදන්වත් අනුන්ට පම්පෝරි නොදා මිනිහෙක් වෙන්න බලපන්. බොරුව නැතුව ජීවත් වෙයන්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,705
    6,023
    113
    @ගෙදර
    ඕව ගනන් ගන්න එපා බන්. EVC වගේ නමක් දාන් කිරියට බැහැල රට ඉන්න එවුන්ගෙන් ඇරියස් අල්ලන පෝස්‍ට් දාහන්

    a6a.gif
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,935
    113
    S
    Ccs තියනවානම් පුතේ කොච්චර දේවල් පුළුවන්ද? ඔයා ඉස්සරහා ඩිග්‍රි කියක් නම් අරිලාද? කොච්චරක් නම් සුදුසුකම් හදාගන්න පුලුවන්ද?
    පොඩ්ඩක් හොයාලා බලලා දෙයක් කරන්න.
    Salli tiyenna one , nattan kuli weda karanna hari physically mentally nirogi wenna one , nattan oya wage result tibilath nikamek kalakanni yek
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,291
    8,610
    113
    Kotahena
    Ponnaya කුණු හරුප කිය කියා රැංගුන් රැඟුව වැඩියි

    අඩු කුලේ ලේ.
    අර. Scurvy කිව්වා වගේ ත්‍රීවීල් එකක් අරං හන්දියට පල
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    WTF, bro, use those two chances. 21 years means nothing. you are still very young and need to complete your higher education. Spend next year for maximum effort for ALs. Those chances are like a lottery, but they completely rely on you. So dedicate just one year to that goal.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,045
    11,468
    113
    Germany student visa reject
    Japan student visa reject

    Dan agent ponnaya msg ekak damme bn:(.kalin sare germany eke document awul me sare japan eketh ehemai.hari dukai bn.awrudu 21 i dan mona karannada kiyala hitaa ganna ba.A/L maths ccs 1st shy.rata yana puke amaruwath hari dan mata appiriyai mathak weddith.mama yanawa bn mewath appiriya wela tiyenne dan.hitha hadaa ganna mona karannada kiyala hita ganna ba oluwath ridenewa..kiyanna kawruth atteth na.ekai kiwwe.mn giya..
    ඔවා ඔහොම තමයි බන්, මට උම්බෙ දුක තෙරෙනවා.

    පුලුවන් තරම් එජන්ට් ලා ට වැඩෙ දෙන්නෙ නැතුව උම්බත් ඔවා හොයලා බලලා ඩොකුමන්ට්ස් හොන්දට හදා ගන්න ඔනෙ, ඔක රිජෙක්ට් වුන හෙතු පුලුවන් නම් දාපන්. ඔවා ආයීත් හදලා දාන්න පුලුවන් හරි විදියට. එජන්ට් ලා නැතුව ඔවා තනියෙන් කරන්න පුලුවන් වැඩ හැබයි. තව ට්‍රයි එකක් දීපන්

    ආයේ ඉතින් කොල්ලෝ උබ මේ දුපතෙම තමයි මැරෙන්න වෙන්නේ ....බොට ආයේ හොද රටක් බලාගන්න වෙන්නේත් ෆිල්ම් වලින් තමයි ..
    Pawu yako 🤣
    ------ Post added on Feb 21, 2025 at 6:07 PM

    මේකෙ ගෙසීට බැනපු එකෙක්ට හරි ගියේ නෑ. තෝ කලින් කිව්වෙ රුහුණෙ කැම්පස් එකේ ඉන්නෙ කියලනෙ අන්තරේ එකෙන් එන කාලෙ. ලොකුවට පම්පෝරිය ගහන් හිටියා ජපන් ගිහින් අරක කරනවා මේක කරනවා කිය කිය අනිත් උන්ව දෙකේ කොලේට දාලා ගෝඩ් ෆාදර් වගේ. ලයිසන් එකවත් හදාගෙන දැන් ඉදන්වත් අනුන්ට පම්පෝරි නොදා මිනිහෙක් වෙන්න බලපන්. බොරුව නැතුව ජීවත් වෙයන්.
    Who is Gazy? Gezi?
    ------ Post added on Feb 21, 2025 at 6:09 PM

    මචන්, පම්පොරි නෙමෙ, නම් ගම් වැඩි විස්තර නැතුව දාන්නම්..මම AL ෆෙල්, එක ස්s එකක් තිබ්බ ෆිසික්ස් වලට (කනා ශොට් වෙන්න ඇති ). කරන්න බැරි නිසා නෙමෙ, ගෙදර මහා එවුන් කකුලෙන් ඇද්දා, මම AL ක්ලාස් එකෙ 8 වෙනියා වෙලත් තියෙනවා, මැත්ස් කරෙ. After ALs ගෙදරින් satha පහක් දුන්නෙ නැ, මම පොත් අරගෙන ප්‍රොග්‍රැමින් ඉගෙන ගෙන තනියෙන් ගොඩ ආවා, මට දැන් යුකෙ ඩිග්‍රි එකක් තියෙනවා , ඔක්කොම කරලා නැවතුනෙ ඔස්ට්‍රෙලියා skilled migration වලින්. ගෙදර එවුන්ව මම අත ඇරියා toxic nisa, තනියෙන් ගෙම ගැහුවෙ.
    ------ Post added on Feb 21, 2025 at 6:15 PM
     
    • Like
    Reactions: c gate and Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,892
    40,003
    113
    Homagama
    Salli tiyenna one , nattan kuli weda karanna hari physically mentally nirogi wenna one , nattan oya wage result tibilath nikamek kalakanni yek
    සල්ලි හොයාගන්න විදි තියනවා, ණය යෝජනා තියනවා, ඔය මුකුත් බැරිනම් වෘත්තිය පුහුණු ආයතන තියනවා, වඩු පාසල් තියනවා. මිනිහේක්ට ලංකාවේ ඉගෙන ගන්නවානම් ඕනාතරම් ක්‍රම තියනවා.

    සෞඛ්‍ය නිකං දෙන්නේ මේ රටේ. මෙන්ටලි ෆිසිකලි අවුලක් නම් ඒවාට බෙහෙත් කරන්න තැන් තියනවා. ඒවාටම උදව් කරන්න පෞද්ගලික ආයතන සිය ගානක් තියනවා.

    මිනිහෙක්ට ඕනා ඕනාකම විතරයි.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    උබගෙ පස්සෙ හම්බයෙක් මරන්න පන්නන්නවා කියලා asylum වත් apply කරපන් දැන්
     
    • Haha
    Reactions: Lovtus and nul

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,935
    113
    සල්ලි හොයාගන්න විදි තියනවා, ණය යෝජනා තියනවා, ඔය මුකුත් බැරිනම් වෘත්තිය පුහුණු ආයතන තියනවා, වඩු පාසල් තියනවා. මිනිහේක්ට ලංකාවේ ඉගෙන ගන්නවානම් ඕනාතරම් ක්‍රම තියනවා.

    සෞඛ්‍ය නිකං දෙන්නේ මේ රටේ. මෙන්ටලි ෆිසිකලි අවුලක් නම් ඒවාට බෙහෙත් කරන්න තැන් තියනවා. ඒවාටම උදව් කරන්න පෞද්ගලික ආයතන සිය ගානක් තියනවා.

    මිනිහෙක්ට ඕනා ඕනාකම විතරයි.
    Mentally aul unama medicine government eken gattot passe dream gov job walata yanna beri kamak tiyenawa neda , dan District hospital ewage computer data base tiyena hinda , medical history check kaloth intelligent services haraha ? regional ewage psychiatrist la nane, mental drugs wala side effects tiyenawada , especially eye walata balapana wada ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,767
    9,253
    113
    සල්ලි හොයාගන්න විදි තියනවා, ණය යෝජනා තියනවා, ඔය මුකුත් බැරිනම් වෘත්තිය පුහුණු ආයතන තියනවා, වඩු පාසල් තියනවා. මිනිහේක්ට ලංකාවේ ඉගෙන ගන්නවානම් ඕනාතරම් ක්‍රම තියනවා.

    සෞඛ්‍ය නිකං දෙන්නේ මේ රටේ. මෙන්ටලි ෆිසිකලි අවුලක් නම් ඒවාට බෙහෙත් කරන්න තැන් තියනවා. ඒවාටම උදව් කරන්න පෞද්ගලික ආයතන සිය ගානක් තියනවා.

    මිනිහෙක්ට ඕනා ඕනාකම විතරයි.
    රනිල් ගාව මහ එකා වැඩ කරා කිය කිය හෙනම සල්ලියක් තියෙන්නෙ කිය කිය පම්පොරි ගැහිවා මූ
     
    • Haha
    Reactions: SLK_sri

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,045
    11,468
    113
    රනිල් ගාව මහ එකා වැඩ කරා කිය කිය හෙනම සල්ලියක් තියෙන්නෙ කිය කිය පම්පොරි ගැහිවා මූ
    සල්ලියක් ඇති ඉතින් නැත්නම් ජර්මන්යි ජැපැන් ස්ටුඩන්ට් විසා දාවි ඈ
     
    • Haha
    Reactions: nul and Clockwork