japan visa නීති_තරවෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ලාංකීය සිසුන්ට ජපන් වීසා නීති තරවෙයි


    ජපානයේ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන රටවල් 5 ක සිසුන් හට වීසා නීතිරීති දැඩි කිරීමට පියවර ගැනීමට ජපානයේ ආගමන කාර්යාංශය තීරණය කර තිබේ. ශිෂ්‍ය වීසා මගින් ජපානයට පැමිණ නීති විරෝධී අයුරින් රැකියාවන් හි නිරතවන්නන්ගේ ප්‍රමාණය පාලනය කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබේ.

    මේ අනුව 2017 මාර්තු මාසයේ සිට ජපානයේ බොහෝ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, නේපාලය, චීනය, වියට්නාමය හා බුරුමය යන රටවල සිසුන් වෙත මෙම නියාමනයන් බලපානු ඇත.

    මෙහිදී වීසා අයදුම් කිරීමේ දී සිය මූල්‍ය ශක්‍යතාවය තහවුරු කිරීම පිණිස වැඩි සාක්ෂ්‍ය ලේඛන ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට අදාළ රටවල සිසුන් හට සිදුවේ. එහිදී සිය බැංකු ගිණුම්වල හර බැර වාර්තා පෙරට වඩා දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන බව ජපානයේ ආගමන කාර්යාංශය සඳහන් කර සිටී.

    මේ වන විට ඉහත සඳහන් රටවල්වලට අමතරව මොංගෝලියාව හා බංග්ලාදේශය යන රටවල සිසුන් හට ද ශිෂ්‍ය වීසා ඉල්ලුම් කිරීමේ නියාමනයන් දැනටමත් තර කර තිබේ.

    2015 වසරේ දී ජපානයේ භාෂා විද්‍යාලවල 56,317 ක විදේශීය සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවට සංඛ්‍යාලේඛන තහවුරු කර ඇති අතර එයින් 1,112 ක් ශ්‍රී ලාංකීය සිසුන් ලෙසින් වාර්තා වේ.



    Biz-Final2-Land-compressedgfgf.png
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඉරිදා පත්තරවල පිටු පුරෝලා දැන්වීම් දාල තියෙන්නේ ජපන් පටවන්න.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    eka hondai, unge ratath naththan Europe wage chora wenawa :) , godak welawata eka karaganna bari wenne oya language barrier eka nisa :P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    eka hondai, unge ratath naththan Europe wage chora wenawa :) , godak welawata eka karaganna bari wenne oya language barrier eka nisa :P

    :rofl:සිංහලු ඉතිං ගිය තැන ඉවරයි.බලපංකො hong kong වලට ඵහෙම දැන් වීස ගන්න තියෙන අමාරුව.අපේ උකන්නලා ඵහෙ ටුවරිස්ට් ගිහිං රිෆියුජී අැප්ලයි කරනවලු.නෙදකින් මේ වගේ හිඟන හැතිකරයක්. :angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    kalayak Singapore, ita passe malaysia, cyprus, romania, new zealand, dan Japan..yanna gaththama ithin wela nokadee gihin ree gannawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    kalayak Singapore, ita passe malaysia, cyprus, romania, new zealand, dan Japan..yanna gaththama ithin wela nokadee gihin ree gannawa
    UK ,USA and Australia will be next

    මැදපෙරදිග විතරයි සිංහළුන්ට ඉතුරුවෙන්නෙ බලපන්කො .