Japan Volcano Activated

two tone

Member
Aug 13, 2013
22
1
0
ජපානයේ ප්‍රබල ගිනිකන්දක් ලෙස සැලකෙන සකුජිමා(Sakurajima) ගිනිකන්ද ඊයේ සවස සිට සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ වනවිට එමගින් මීටර් 5000ක්(5Km) ඉහලට අළු සහ දුම් විසිරෙන බව එම පුවත් සේවා අනාවරණය කරයි.

මෙය 1955 පසු සක්‍රීයවූ ප්‍රථම වතාව මෙය බවද පැවසෙන අතර ජනතාව ආරක්ෂක ස්ථාන කරා පිටත් කර හරිමින් පවතින බව වාර්තාවේ. මේ අසල කගුශිමා නගරයේ සිටින 600,000 ජනයා සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් මෙය බොහෝවිට පිපිරී යනු ඇතැයි භූසමීක්ෂකයන් අනාවැකි පළකරයි. එහි ක්‍රියාකාරීත්වය ඉතා ප්‍රබල මට්ටමක පවතින බවද ඔවුන් පවසයි.




Source: http://www.udayata.com/?p=4115


400319.jpg

400319.jpg

400323.jpg

756d6ebca69249e6ad504676c3dff58a.jpg

ddda92945a1f421cad36d853e812f029.jpg

volcano-TOK804-AP.jpg
 
Last edited: