Japan walata package ekak yawanna...

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Machanla, Japan wala package ekak mehe indan yawanna oone 1 KG wage.
    Kohenda machan lesiyenma aduwata yawaganna puluwan wenne?, Danna kenek kiyahanko pls...
     
    • Like
    Reactions: LoKiFerguson

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජපන් වලට කිලෝ එකක් නම් EMS ගවර්න්මන්ට් පොස්ට් ඔෆිස් එක හරහා. 2500-3000 වගේ වෙයි මතක විදිහට. දවස් 3-4 න් යනවා. උපරිම 7
    නිකන් පාර්සල් පොස්ට් දැම්මොත් දවස් 3ක් වැඩිපුර යනවා. ගාන 700ක් විතර අඩුයි.
    දෙකම එකේ යන්නේ. EMS ට්‍රැක් කරන්න පුළුවන්.EMS ජපනේදී දවසට දෙපාරක් වත් ඩිලිවරි යනවා. ස්පීඩ් යනවා. මෙහෙන් නම් දෙකම් එක වගේ. දවසක් වෙනස් වෙයි උපරිම.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    ගිය සතියේ යැව්වා document එකක්..< 500g.
    fedex එකේ 12500 ක් කිවා..
    certis ලංකා 8000ක් ද කොහෙද කිව්වා (මුන් යවන්නේ aramax එකෙන්ද මන්ද .lockdown කාලේ aramax එකෙන් යැව්වා..ඒක collect කරන්න ආවා ගෙදරට..ඒ ආවේ certis එකෙන් .එදා නම් ගියේ 4000ක් විතර...ඒ ආපු වෙලේ තමා උන් කිවේ උනුත් international courier කරනවා කියලා )
    EMS එකෙන් යැව්වේ අන්තිමේදී ...දවස් 5ක් වගේ වෙනකොට ගියා...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගිය සතියේ යැව්වා document එකක්..< 500g.
    fedex එකේ 12500 ක් කිවා..
    certis ලංකා 8000ක් ද කොහෙද කිව්වා (මුන් යවන්නේ aramax එකෙන්ද මන්ද .lockdown කාලේ aramax එකෙන් යැව්වා..ඒක collect කරන්න ආවා ගෙදරට..ඒ ආවේ certis එකෙන් .එදා නම් ගියේ 4000ක් විතර...ඒ ආපු වෙලේ තමා උන් කිවේ උනුත් international courier කරනවා කියලා )
    EMS එකෙන් යැව්වේ අන්තිමේදී ...දවස් 5ක් වගේ වෙනකොට ගියා...
    ජපානෙට නම් EMS තමා නම්බර් 1.
    DHL උනත් සමහර පති පට්ට ස්ලෝ.
    මිල ගානත් අඩු EMS තමා.....
     
    • Like
    Reactions: KDH