Japanen ලංකාවට වාහන ගෙන්නන්නේ කොහොමද?

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Japanen ලංකාවට වාහන ගෙන්නන්නේ කොහොමද?

    මචන්ල Japanese vehicle auction එකකින් ලංකාවට වාහන ගෙන්නන හැටි දන්නවනම් කියනවද?
    ඒ වැඩේ කරන්න ජපානේ අඳුරන කවුරුහරි ඉන්න ඕනෙද.
    හොඳ Agent companies මොනවද
    ship කරන හැටි.
    ලංකාවේ harbor එකෙන් clear කරගන්න හැටි. වගේ විස්තර.
    ලොකු උදව්වක් මචන්ලා.
    Thank You.