Japanese Bikes (grey) imports

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ලංකාවේ තියෙන ජපන් බයික්(250cc+වගේ) සේරම කෑලි fit කරපුවද?
එහෙම ගේන බයික් වල පොත් හොරෙන් හදපුවද?
බයික් එකක් කෙලින්ම හරි පාරේ ගේනවනම් කොච්චර tax වදිනවද?
හරියට ගෙනල්ල විකුණන sale තියනවද?
දන්නවනම් කියපන්කො මචන්ලා.
 
  • Like
Reactions: Jayanga and ijay

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    parts gennana widihata bike kali karala ehen daala mehedi set karanawaa ban .ekai japan bike wala gana adu.
    mehedi bike fit karala custom papers horata hadala register karanawa. registration eka nam genuine karanawa ekiyanne potha genuine.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලංකාවේ තියෙන ජපන් බයික්(250cc+වගේ) සේරම කෑලි fit කරපුවද?
    එහෙම ගේන බයික් වල පොත් හොරෙන් හදපුවද?
    බයික් එකක් කෙලින්ම හරි පාරේ ගේනවනම් කොච්චර tax වදිනවද?
    හරියට ගෙනල්ල විකුණන sale තියනවද?
    දන්නවනම් කියපන්කො මචන්ලා.

    ලංකාවේ තියෙන ජපන් බයික්(250cc+වගේ) සේරම කෑලි fit කරපුවද?

    ඔව් මචන් ඕවා පාං පුච්චනවා වගේ අච්චුවේ වක්කරන්න බෑ. එහෙම උනොත් රෝද කැරකෙන්නේ නෑ:cool::cool:

    එහෙම ගේන බයික් වල පොත් හොරෙන් හදපුවද?

    නෑ මචන් දැන් පොත් හදන්නේ නෑ කොලයක් ප්‍රින්ට් කරලා දෙන්නේ:):)

    එහෙම ගේන්න බෑ මචන්.. රාවනාගේ පාලම තිබ්බත් ජපානෙන් පස්සේ මුහුද. ඒ නිසා ගේන්න පාරක් නෑ:(:(

    හරියට ගෙනල්ල විකුණන sale තියනවද?

    සේල් එකේ බෝඩ් එක බලන්න වෙනවා මචන්
     
    90% fit karapuwa ban. potha haduwata passe awlak na. habai engine capacity eka hariyata thiyenna one. 400cc ekata 250 thiyenna ba. anik details hari wenna one ehenam awlak na. ehema wela alluwoth kiyapan eka RMV ekath ekka balaganna mage document unta deela register kale kiyala. sale wala 99%kma horata register karanne
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රත්තරං, මචෝ මම අහල තිබුනෙත් මෙහේ තියෙන ගොඩක් ජපන් බයික්(අනූව දශකයෙන් පසු ඒවා) කෑලි fit කරලා documents bribe කරලා හදාගත්ත ඒවා කියල. මගේ ඔෆිස් එකේ ඉන්න පණ්ඩිතයෝ මට කින්ඩිය දානවා register කරපු නැති documents හදන්න වෙච්ච කෑලි fit කරපු බයික් එකක් ගත්ත කියල. තාම නම්බරේ අවෙත් නැති නිසා කට වහන් ඉන්නවා. කතන්දරේ ඇත්තද කියල බලන්න තමයි ඇහැව්වේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං, මචෝ මම අහල තිබුනෙත් මෙහේ තියෙන ගොඩක් ජපන් බයික්(අනූව දශකයෙන් පසු ඒවා) කෑලි fit කරලා documents bribe කරලා හදාගත්ත ඒවා කියල. මගේ ඔෆිස් එකේ ඉන්න පණ්ඩිතයෝ මට කින්ඩිය දානවා register කරපු නැති documents හදන්න වෙච්ච කෑලි fit කරපු බයික් එකක් ගත්ත කියල. තාම නම්බරේ අවෙත් නැති නිසා කට වහන් ඉන්නවා. කතන්දරේ ඇත්තද කියල බලන්න තමයි ඇහැව්වේ.

    99%k ohoma thama ban papers hadaganne. awlak na. chassis number engine number engine capacity pothe hariyata thiyenawanam eka ubata awlak na kohoma haduwath. eka horatanam hadala thiyenne eka RMV eke prashnayak. register unata passe eka ube prashnayak neme\

    baya wenna epa
     
    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    Machan dan RMV eka Horata Register KArana eka newathila Thiyenne Me yaha palana Case nisa Aphu karanna dei kiyala thami kattiya Balan Inne Mame danna Tharamin Danata nawathala thiyenne
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    රත්තරං;18211896 said:

    ලංකාවේ තියෙන ජපන් බයික්(250cc+වගේ) සේරම කෑලි fit කරපුවද?

    ඔව් මචන් ඕවා පාං පුච්චනවා වගේ අච්චුවේ වක්කරන්න බෑ. එහෙම උනොත් රෝද කැරකෙන්නේ නෑ:cool::cool:

    එහෙම ගේන බයික් වල පොත් හොරෙන් හදපුවද?

    නෑ මචන් දැන් පොත් හදන්නේ නෑ කොලයක් ප්‍රින්ට් කරලා දෙන්නේ:):)

    බයික් එකක් කෙලින්ම හරි පාරේ ගේනවනම් කොච්චර tax වදිනවද?

    එහෙම ගේන්න බෑ මචන්.. රාවනාගේ පාලම තිබ්බත් ජපානෙන් පස්සේ මුහුද. ඒ නිසා ගේන්න පාරක් නෑ:(:(

    හරියට ගෙනල්ල විකුණන sale තියනවද?

    සේල් එකේ බෝඩ් එක බලන්න වෙනවා මචන්

    හිනාවෙලා පන ගියා.දැන් මැරිලා මේ කොටන්නේ.:rofl::lol::rofl::lol::rofl::lol:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    රත්තරං;18211896 said:

    ලංකාවේ තියෙන ජපන් බයික්(250cc+වගේ) සේරම කෑලි fit කරපුවද?

    ඔව් මචන් ඕවා පාං පුච්චනවා වගේ අච්චුවේ වක්කරන්න බෑ. එහෙම උනොත් රෝද කැරකෙන්නේ නෑ:cool::cool:

    එහෙම ගේන බයික් වල පොත් හොරෙන් හදපුවද?

    නෑ මචන් දැන් පොත් හදන්නේ නෑ කොලයක් ප්‍රින්ට් කරලා දෙන්නේ:):)

    බයික් එකක් කෙලින්ම හරි පාරේ ගේනවනම් කොච්චර tax වදිනවද?

    එහෙම ගේන්න බෑ මචන්.. රාවනාගේ පාලම තිබ්බත් ජපානෙන් පස්සේ මුහුද. ඒ නිසා ගේන්න පාරක් නෑ:(:(

    හරියට ගෙනල්ල විකුණන sale තියනවද?

    සේල් එකේ බෝඩ් එක බලන්න වෙනවා මචන්

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    රත්තරං;18211896 said:

    ලංකාවේ තියෙන ජපන් බයික්(250cc+වගේ) සේරම කෑලි fit කරපුවද?

    ඔව් මචන් ඕවා පාං පුච්චනවා වගේ අච්චුවේ වක්කරන්න බෑ. එහෙම උනොත් රෝද කැරකෙන්නේ නෑ:cool::cool:

    එහෙම ගේන බයික් වල පොත් හොරෙන් හදපුවද?

    නෑ මචන් දැන් පොත් හදන්නේ නෑ කොලයක් ප්‍රින්ට් කරලා දෙන්නේ:):)

    බයික් එකක් කෙලින්ම හරි පාරේ ගේනවනම් කොච්චර tax වදිනවද?

    එහෙම ගේන්න බෑ මචන්.. රාවනාගේ පාලම තිබ්බත් ජපානෙන් පස්සේ මුහුද. ඒ නිසා ගේන්න පාරක් නෑ:(:(

    හරියට ගෙනල්ල විකුණන sale තියනවද?

    සේල් එකේ බෝඩ් එක බලන්න වෙනවා මචන්

    patta talk tika :lol::lol::lol::lol::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Machan dan RMV eka Horata Register KArana eka newathila Thiyenne Me yaha palana Case nisa Aphu karanna dei kiyala thami kattiya Balan Inne Mame danna Tharamin Danata nawathala thiyenne

    එහෙමද? කොත්තමල්ලි බීල බස් එකේ යන්න තමයි වෙන්නේ එහෙනම් :(
    යහක් නෙමෙයි වහක් මේක :growl::frown: .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    රත්තරං, මචෝ මම අහල තිබුනෙත් මෙහේ තියෙන ගොඩක් ජපන් බයික්(අනූව දශකයෙන් පසු ඒවා) කෑලි fit කරලා documents bribe කරලා හදාගත්ත ඒවා කියල. මගේ ඔෆිස් එකේ ඉන්න පණ්ඩිතයෝ මට කින්ඩිය දානවා register කරපු නැති documents හදන්න වෙච්ච කෑලි fit කරපු බයික් එකක් ගත්ත කියල. තාම නම්බරේ අවෙත් නැති නිසා කට වහන් ඉන්නවා. කතන්දරේ ඇත්තද කියල බලන්න තමයි ඇහැව්වේ.

    උබේ ඔෆිස් එකේ එවුන් උබට කින්ඩිය දැම්මට ඒ ගොඩක් එවුන් ශාරුක් කාන් වෙන්න ඉන්දියන් අටමගුල් වල යන එවුන් වෙන්න ඇති නේ ? තමිල්නාඩු මුඩුක්කු වල හදන ඒවත් කෑලි මූට්ටු කරන්නෙ ඔය යන්තන් ඉස්කොලෙකටවත් ගිය නැති එවුන්. :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබේ ඔෆිස් එකේ එවුන් උබට කින්ඩිය දැම්මට ඒ ගොඩක් එවුන් ශාරුක් කාන් වෙන්න ඉන්දියන් අටමගුල් වල යන එවුන් වෙන්න ඇති නේ ? තමිල්නාඩු මුඩුක්කු වල හදන ඒවත් කෑලි මූට්ටු කරන්නෙ ඔය යන්තන් ඉස්කොලෙකටවත් ගිය නැති එවුන්. :lol:

    චැසි හදලා තියෙන්නේ නිකන් GI පයිප්ප වගේ ඒවා නමලා
     
    virajdanushka

    Active member
  • Jan 9, 2009
    337
    107
    43
    colombo
    රත්තරං;18211896 said:

    ලංකාවේ තියෙන ජපන් බයික්(250cc+වගේ) සේරම කෑලි fit කරපුවද?

    ඔව් මචන් ඕවා පාං පුච්චනවා වගේ අච්චුවේ වක්කරන්න බෑ. එහෙම උනොත් රෝද කැරකෙන්නේ නෑ:cool::cool:

    එහෙම ගේන බයික් වල පොත් හොරෙන් හදපුවද?

    නෑ මචන් දැන් පොත් හදන්නේ නෑ කොලයක් ප්‍රින්ට් කරලා දෙන්නේ:):)

    බයික් එකක් කෙලින්ම හරි පාරේ ගේනවනම් කොච්චර tax වදිනවද?

    එහෙම ගේන්න බෑ මචන්.. රාවනාගේ පාලම තිබ්බත් ජපානෙන් පස්සේ මුහුද. ඒ නිසා ගේන්න පාරක් නෑ:(:(

    හරියට ගෙනල්ල විකුණන sale තියනවද?

    සේල් එකේ බෝඩ් එක බලන්න වෙනවා මචන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    meke hitiya gennapu ekek photsuth gahala daala, udaww karapu ewuntath thanks karal ugena ahuwama kohomada gennanne kiyala no reply