මචන්ලා ජපන් auction වලින් වාහන ගෙන්නනකොට තියෙනවනේ G Grade, X Grade ඔහොම ඔහොම කියල Grades... දන්න කියන කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරලා දෙන්නකෝ මොනවද ඒ Grades සහ ඒව එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද? import කරනවනම් මොන gradesද හොඳ කියල...
අනිත් අය කරදරයක් නැත්තන් bump කරගෙන යන්න...
අනිත් අය කරදරයක් නැත්තන් bump කරගෙන යන්න...
බොහොම ස්තුතියි!


