මචන් කොල්ලනේ
උඹලගේ කවුරුහරි ඉන්නවද ජපානේ student විසා ගිහින් ඉන්න අය?

මමත් ජපන් යන්න කියල හිතාගෙන මේ දවස් වල language class යනව.
නෙට් එකේ විස්තර හොයද්දි දැනගන්න ලැබුණ student visa වලට part time job කරන්න දෙන්නෙ පැය 28යි. පැයකට 800-1,000 JPY තමයි ගෙවන්නෙ කියල
එතකොට දවසකට 4hr තමයි වැඩකරන්න ලැබෙන්නේ.
4hr x 30 day x 1000 JPY =120,000 JPY /Month =Rs .140,400 /=

එතකොට බන් මාසෙකට 100,000 JPY විතර වියදම් වෙනවලු නේ ... අතට ඉතුරු වෙන්නේ 20,000JPY විතරයි නේ ...
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මේක හරිද කියල ...
දවසට 4hr ට වඩා හොරාට වැඩ කරන්න පුලුවන්ද ජපානෙ ?...
ඇත්තටම ජපානේ යන එකේ තේරුමක් තියෙනවද?

ලොකු හදිස්සියකට ...