Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Japanese Vehicles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මට ෆ්රී ටයිම් එකක් තියෙන නිසා මේක දාන්න හිතුවා. මේ ත්රෙඩ් එකෙන් කියන්නේ ලංකාවේ අයට ජපන් වහනයක් ගත්තම තියෙන බෙනිෆිට්ස්.

1. වෙන රටවල් වල වගේ ලංකවේ වාහන depreciate වෙන්නේ නෑ. ඒක නිසා ගොඩක් වෙලාවට අවුරුදු ගණන් පාවිච්චි කරලා ගත්ත ගානටම ජපන් වහනයක් විකුනන්න පුළුවන්. සමහර විට ගත්ත ගානටත් වැඩියෙන්.

2. ජපන් වාහන වල පාර්ට්ස් ඕනේ තරම් තියෙනවා. කැඩුනට බය වෙන්න දෙයක් නෑ.

3. චයිනීස්, මැලේසියන් වාහන වලට වඩා ජපන් ඒවා වල quality, options වැඩියි.

4. second hand market එකේ විකුනන්න ගොඩක් ලේසියි

මේවා තමයි ප්රධාන දේවල්. චයිනීස්, මැලේසියන් වාහනයක් අරන් 3-4 years ගියාම තමයි තේරෙන්නේ. නැත්තම් සදා ඔබ මගේ වෙනවා.

[QUOTE="Randir, post: 14274352, member: 3497"] [SIZE="4"]අද මට ෆ්රී ටයිම් එකක් තියෙන නිසා මේක දාන්න හිතුවා. මේ ත්රෙඩ් එකෙන් කියන්නේ ලංකාවේ අයට ජපන් වහනයක් ගත්තම තියෙන බෙනිෆිට්ස්. 1. වෙන රටවල් වල වගේ ලංකවේ වාහන depreciate වෙන්නේ නෑ. ඒක නිසා ගොඩක් වෙලාවට අවුරුදු ගණන් පාවිච්චි කරලා ගත්ත ගානටම ජපන් වහනයක් විකුනන්න පුළුවන්. සමහර විට ගත්ත ගානටත් වැඩියෙන්. 2. ජපන් වාහන වල පාර්ට්ස් ඕනේ තරම් තියෙනවා. කැඩුනට බය වෙන්න දෙයක් නෑ. 3. චයිනීස්, මැලේසියන් වාහන වලට වඩා ජපන් ඒවා වල quality, options වැඩියි. 4. second hand market එකේ විකුනන්න ගොඩක් ලේසියි මේවා තමයි ප්රධාන දේවල්. චයිනීස්, මැලේසියන් වාහනයක් අරන් 3-4 years ගියාම තමයි තේරෙන්නේ. නැත්තම් සදා ඔබ මගේ වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom