අද මට ෆ්‍රී ටයිම් එකක් තියෙන නිසා මේක දාන්න හිතුවා. මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ ලංකාවේ අයට ජපන් වහනයක් ගත්තම තියෙන බෙනිෆිට්ස්.
1. වෙන රටවල් වල වගේ ලංකවේ වාහන depreciate වෙන්නේ නෑ. ඒක නිසා ගොඩක් වෙලාවට අවුරුදු ගණන් පාවිච්චි කරලා ගත්ත ගානටම ජපන් වහනයක් විකුනන්න පුළුවන්. සමහර විට ගත්ත ගානටත් වැඩියෙන්.
2. ජපන් වාහන වල පාර්ට්ස් ඕනේ තරම් තියෙනවා. කැඩුනට බය වෙන්න දෙයක් නෑ.
3. චයිනීස්, මැලේසියන් වාහන වලට වඩා ජපන් ඒවා වල quality, options වැඩියි.
4. second hand market එකේ විකුනන්න ගොඩක් ලේසියි
මේවා තමයි ප්‍රධාන දේවල්. චයිනීස්, මැලේසියන් වාහනයක් අරන් 3-4 years ගියාම තමයි තේරෙන්නේ. නැත්තම් සදා ඔබ මගේ වෙනවා.